matath ehemayi machan, wisanduma hoyanna nam mama wediya mahansi wenne nea nala karala hondata wathuwa beela pirisiduwa innawa
ඒකවත් කරන්න ඔන එහෙනම්. කොහොමත් මං එච්චර දාඩිය දාන වැඩ එහෙම කරන්නෙ නෑ. මේක ලෙඩක්ද කියලත් සැකයක් තියෙනවා මට.
matath ehemayi machan, wisanduma hoyanna nam mama wediya mahansi wenne nea nala karala hondata wathuwa beela pirisiduwa innawa

mchn doctor kenek hambaweyan gihin...... TSH kiyala test ekak tiyanawa..... eka karagena balapan ubata hyperthyroidism tiyanawada kiyala.... TSH level wadida kiyala balapan..... hyperthyroidism nam ohoma wenawa. mama sinhala nama dan na. wena hethu wennath puluwan. doctor kenek hambena eka thama hodama wade.......
Na ban VP kenekta pennuwanam hari,u balala beheth dila hari giye nattan,U kiyanawa mehema doc kenek gawata yanna kiyala,issella VP ta pennala hitiyanam hari.ඩොකෙක් හම්බ වෙනවනම් හම්බවෙන්න ඕන, සමේ, රෝග ඩොකෙක්ද?
මටත් දැම්ම![]()
වතුර බොන එක අඩු කලාම නකංම දාඩිය දාන එකත් අඩුවුනා![]()
![]()
ඇග ඇතුලට සැර යන්න බෙහෙත් අවශ්‍යය..උබෙි ඇග සැර නමි,බිපං කැද,බාර්ලි,සවි,ඇට වර්ග,රසකිද - මාස 3-6 කට වරක්,ඇගේ සැර යන්න අයුර්වෙිද බෙහෙත් ගන්න...හැමදාම නාපන්,ඇග සෝදපන්..ඇගෙ සැරටත් උස මහත කමිමැලි අයටත් දාඩිය දානවා වැඩි..අපි කන පහේ කුඩුවලටත් ඇගට දාඩිය දාලා ගදගහනවා..දිනපතා හෝ හොදට නාලා වතුරේ පැ 2-3 ක් පෙගිලා ඉන්න..