පට්ට විදියට දාඩිය දානවා.

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,560
    1
    3,579
    113
    Earth
    1. hodata wathura bipan machan

    2. sure ekata uba mahatha athi godak welawata,mahatha nam gedara dora athu gala ,midule wal galawala hari ega tikak fit karaganin,jol mahatha thama aula

    3. wegen evidina eka kakul athin thiya thiya yana eka adu karala tikak kalin office yaman.normal eke evidagena.

    4. anawashaya kalabalen kisi wedak karanna epa.hemin hariyata karahan.boru kalabaleta giyamath eka thena hitiyath dadiya danawa.

    oya seen eka matat thibba bn .ohoma karama hari giya.............
    mageth ega bada thiyenawa.hebei jol ne.ge dora weda tika karama nikamma fit wenawa bn.ewa karaddi hodata ega holawala weda wenna one eden wathura wage dadiya galannama.........

    Thankx Machan...

    1. Watura hodata bonawa.

    2. Ehemama mahatak na. Bt man wadiya aga wehesena wada karanne na. Gedara innakota nam Midul ehema sudda karanwa.

    3,4 I'll try...!!


     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,560
    1
    3,579
    113
    Earth
    උඹට Liver එකේ ලෙඩක් ද දන්නේ නෑ. Liver එකේ ප්‍රශ්න වලදීත් දාඩිය දන එක වැඩි වෙනවා. ඩොකෙක් ගාවට ගිහින් චෙක් කරගන්න.

    දාඩිය දාන එකට අමතරව තියෙන රෝග ළක්ශන මොනවද?
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,560
    1
    3,579
    113
    Earth
    ඇග ඇතුලට සැර යන්න බෙහෙත් අවශ්‍යය..උබෙි ඇග සැර නමි,බිපං කැද,බාර්ලි,සවි,ඇට වර්ග,රසකිද - මාස 3-6 කට වරක්,ඇගේ සැර යන්න අයුර්වෙිද බෙහෙත් ගන්න...හැමදාම නාපන්,ඇග සෝදපන්..ඇගෙ සැරටත් උස මහත කමිමැලි අයටත් දාඩිය දානවා වැඩි..අපි කන පහේ කුඩුවලටත් ඇගට දාඩිය දාලා ගදගහනවා..දිනපතා හෝ හොදට නාලා වතුරේ පැ 2-3 ක් පෙගිලා ඉන්න..

    දවසට 2පාරක් නානවා. හොද වෙද මහත්තයෙක් ඉන්නවද කොළබ අවට?
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,560
    1
    3,579
    113
    Earth
    ඉදිරියේ රාළ;20303780 said:
    නෙල්ලි රසකිඳ දෙකම එකට තම්බලා බොන්න ඔසුපැන් වගේ. ඒකට උෂ්ණේ බැහැලා දාඩිය ගැලිල්ල නවතිනවා. බඩ කූල් වෙලා යනවා.

    බඩ Cool වෙනවා කිව්වෙ? බඩ යන්නෙ එහෙම නෑ නෙ?
     

    empyta

    Active member
  • Sep 1, 2014
    150
    47
    28
    මටත් ඕක තියනවා බන් ඩොකෙක් හම්බුනා ..දියවැඩියාව සහ හෝමෝන් මොකද්ද ගැන ස්පෙෂලිස්ට් කෙනෙක් ..බ්ලඩ් සාම්පල් එකක් චෙක් කරන්න දුන්න ..බලල කිව්වා අවුලක් නෑ කියල ..කෝකටත් උබත් බලපන් ..ඇගේ උෂ්නේටත් වෙනවා ,.නෙල්ලි එහෙම හොදයි කනවනන් නිතරම
     
    මචං, මට පට්ට විදියට දාඩිය දානවා, Shirt එක තෙත් වෙන්න දාඩිය දානවා, එලියෙ ටිකක් වෙලා ඇවිද්දොතින් ඉන්න බෑ, වතුර වගෙ ගලනවා. මේකට විසදුමක් නැද්ද? මොකද, මේකෙන් මට ඇවිදින එකත් එපාවෙලා තියෙන්නෙ. කොටින්ම, Bus එකේ ගියත් මෙහෙමයි.

    ඔහොම සීන් එකක් මගේ යාළුවෙකුටත් තිබ්බ.. ඕක මචන් ඌට කියල තිබ්බේ හෝමෝන අසමතුලිත සීන් එකක් හින්ද වෙන දෙයක් කියල .. ඩොකෙක් හම්බෙයන්.. ඩ්‍රග් එකක් දෙයි..පොඩි කේස් එකක්..
    :rolleyes:
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,560
    1
    3,579
    113
    Earth
    Na ban VP kenekta pennuwanam hari,u balala beheth dila hari giye nattan,U kiyanawa mehema doc kenek gawata yanna kiyala,issella VP ta pennala hitiyanam hari.

    නොදන්නකම නිසා අහන්නෙ VP කියන්නෙ කාටද බං?​
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,560
    1
    3,579
    113
    Earth

    ඔහොම සීන් එකක් මගේ යාළුවෙකුටත් තිබ්බ.. ඕක මචන් ඌට කියල තිබ්බේ හෝමෝන අසමතුලිත සීන් එකක් හින්ද වෙන දෙයක් කියල .. ඩොකෙක් හම්බෙයන්.. ඩ්‍රග් එකක් දෙයි..පොඩි කේස් එකක්..
    :rolleyes:

    එල. තැන්කියු. මට තියෙන ප්‍රශ්නෙ කාවද හම්බෙන්නෙ කියලා?
     
    දවසට 2පාරක් නානවා. හොද වෙද මහත්තයෙක් ඉන්නවද කොළබ අවට?
    ආයුර්වේදෙ ඉන්නවා ඔනෑ තරම් හොඳ අය. OPD එකෙන් මුලින් බේත් අරං පාරම්පරික අංශෙට දාගන්න. එතකොට පුළුවනි.