පට්ට විදියට ෆෝන් හොරකම් වෙනවා

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Phone eka unlock karanne nathuwa notifications/control center eka ganna barinwenna hadanna. Android 14 Wala option ekak thiyenawa power menu ekath phone eka unlock karanakal pennanne nathi wenna hadanna.

    Phone eke encrypt karala thiyanna, dannam godak phones encrypt karanawa passcode eken. Aduma tharame personal data leak wenne nathuwa thiyei.

    Esim dammanam sim eka ain karanna na unlock karanakal.
    Encrypt seen eka Android 14 wala witharada thiyenne?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,975
    12,059
    113
    TRC untath dan hoyala athi wela athi.. watina phones nam godak ewa ussala rata yawanawa naththan parts karala wikunanawa..
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    esim wasiya poddak pahadili karapnko
    ෆෝන් හොරකන් කරපු ගමන් කරන්නෙ සිම් එක ගලවන එක. එතකොට ට්‍රැක් කරන්න අමාරුයි ඉන්ටර්නෙට් නැති නිසා. ගොඩක් ෆෝන්ස් දැන් අන්ලොක් නොකර ඕෆ් කරන්නත් බෑ. iPhone නම් ඕෆ් කරත් සිම් නැතත් ට්‍රැක් කරන්න පුලුවන්. Esim තියෙනකොට හොරාට එකපාර සිම් අයින් කරන්න බෑ. මොකද ෆිසිකලි සිම් නැති නිසා.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    iphone නවතින්නේ ඉන්දියාවේ

    ෆැක්ටරි රෙස්ට් නවත්තන්න මුකුත් නැද්ද බන් මුන් ගත්ත ගමන් ඕක නේ කරන්නේ

    නැහැ

    එහෙම හරි ලැබෙන එක ලොකු දෙයක්
    Passcode eka nathuwa reset karanna ba. Bootloader eka unlock karalanam ithin karanna deyak na fastboot hari recovery hari Dala reset karanna puluwan password nathuwa unath.

    Android 6 walin passe Apu hama phone ekama wage encrypt karanawa passcode eka kdf ekakata Dala.
    ------ Post added on Nov 26, 2023 at 12:01 AM
     
    Last edited:
    • Like
    Reactions: Giant

    Jalthara Malli

    Well-known member
  • ෆෝන් හොරකන් කරපු ගමන් කරන්නෙ සිම් එක ගලවන එක. එතකොට ට්‍රැක් කරන්න අමාරුයි ඉන්ටර්නෙට් නැති නිසා. ගොඩක් ෆෝන්ස් දැන් අන්ලොක් නොකර ඕෆ් කරන්නත් බෑ. iPhone නම් ඕෆ් කරත් සිම් නැතත් ට්‍රැක් කරන්න පුලුවන්. Esim තියෙනකොට හොරාට එකපාර සිම් අයින් කරන්න බෑ. මොකද ෆිසිකලි සිම් නැති නිසා.
    ඔව් උඹ කියන එකත් එක පැත්තකින් ඇත්ත තමයි. esim දාලා control panel එක ලොක් කරලා තියන වෙලාවට off කරලා තිබ්බොත් flight mode on කරන්නත් බෑ esim එක delete කරලා දාන්නත් බෑ
     
    • Love
    Reactions: iworld

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔය කියන බයිල ප්‍රැක්ටිකල් නෑ, ඔන එකෙක්ට දැන් ටූල් සෙට් අලි එකෙන් ගෙන්නල යුට්යුබ් එකෙන් බලල ලස්සනට පාර්ට්ස් ගලවන්න පුලුවන් පැයෙන්. උන් ඔව උස්සන්නේ පුරුදු වෙන්න නෙමෙයි. සමාන්යෙන් වටිනා ෆෝන් යුස් කරනව කියන්නේ තමන්ගේම වාහනවල යන උන් තමයි ගොඩක් නැති වෙනවනම් ඉතින් වැටිල එක්කෝ ගෙදර ආපු එකෙක් උස්සල වෙන්න පුලුවන්. බස් වල යන බයියෝන්ගේ ගොඩක් තියෙන්නෙ මිඩ් රෙන්ච් සිරෝමි, අප්පු, වගේ බඩු ලොවෙත් අල්ලන්න ඔන නැහැ 🤣 එක්කෝ අයි පූන් 6, 6ස්,7 වගේ මගුල් හොයනවටත් පාඩුයි
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force

    ලඟදි bus හරි train වල හරි ගියේ නැ නේද? Office train වල ඉන්න උන් ගාව වැඩිපුර ම තියෙන්නෙ iphone. දැන් android වලට වඩා iPhone තියෙනව ද මන්දා. ගොඩක් උන් ගාව iPhone 8 එකෙන් උඩ තියෙනව.
    මන් office යන්නේ එක දවසයි. එ දවස ට විතරක් Train එකේ අනිවාර්යයෙන් iPhone 13 ට හෝ උඩ device 3,4 දකිනවා.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,740
    2,866
    113
    colombo
    ඔය කියන බයිල ප්‍රැක්ටිකල් නෑ, ඔන එකෙක්ට දැන් ටූල් සෙට් අලි එකෙන් ගෙන්නල යුට්යුබ් එකෙන් බලල ලස්සනට පාර්ට්ස් ගලවන්න පුලුවන් පැයෙන්. උන් ඔව උස්සන්නේ පුරුදු වෙන්න නෙමෙයි. සමාන්යෙන් වටිනා ෆෝන් යුස් කරනව කියන්නේ තමන්ගේම වාහනවල යන උන් තමයි ගොඩක් නැති වෙනවනම් ඉතින් වැටිල එක්කෝ ගෙදර ආපු එකෙක් උස්සල වෙන්න පුලුවන්. බස් වල යන බයියෝන්ගේ ගොඩක් තියෙන්නෙ මිඩ් රෙන්ච් සිරෝමි, අප්පු, වගේ බඩු ලොවෙත් අල්ලන්න ඔන නැහැ 🤣 එක්කෝ අයි පූන් 6, 6ස්,7 වගේ මගුල් හොයනවටත් පාඩුයි
    හීනමාන ප්‍රෝ මැක්ස්

    වාහන වල යන වුන්ට වඩා බස් වල යන වුන් ඈට දෙක උකස් තියලා හරි ඇපල් ගන්නේ
     
    • Haha
    Reactions: manjulabw