use iPhone
no one steal iPhones ?
use iPhone
esim wasiya poddak pahadili karapnkoපුලුවන් හැමෝම esim දාගන්න.
Encrypt seen eka Android 14 wala witharada thiyenne?Phone eka unlock karanne nathuwa notifications/control center eka ganna barinwenna hadanna. Android 14 Wala option ekak thiyenawa power menu ekath phone eka unlock karanakal pennanne nathi wenna hadanna.
Phone eke encrypt karala thiyanna, dannam godak phones encrypt karanawa passcode eken. Aduma tharame personal data leak wenne nathuwa thiyei.
Esim dammanam sim eka ain karanna na unlock karanakal.
ෆෝන් හොරකන් කරපු ගමන් කරන්නෙ සිම් එක ගලවන එක. එතකොට ට්රැක් කරන්න අමාරුයි ඉන්ටර්නෙට් නැති නිසා. ගොඩක් ෆෝන්ස් දැන් අන්ලොක් නොකර ඕෆ් කරන්නත් බෑ. iPhone නම් ඕෆ් කරත් සිම් නැතත් ට්රැක් කරන්න පුලුවන්. Esim තියෙනකොට හොරාට එකපාර සිම් අයින් කරන්න බෑ. මොකද ෆිසිකලි සිම් නැති නිසා.esim wasiya poddak pahadili karapnko
Passcode eka nathuwa reset karanna ba. Bootloader eka unlock karalanam ithin karanna deyak na fastboot hari recovery hari Dala reset karanna puluwan password nathuwa unath.iphone නවතින්නේ ඉන්දියාවේ
ෆැක්ටරි රෙස්ට් නවත්තන්න මුකුත් නැද්ද බන් මුන් ගත්ත ගමන් ඕක නේ කරන්නේ
නැහැ
එහෙම හරි ලැබෙන එක ලොකු දෙයක්
ඔව් උඹ කියන එකත් එක පැත්තකින් ඇත්ත තමයි. esim දාලා control panel එක ලොක් කරලා තියන වෙලාවට off කරලා තිබ්බොත් flight mode on කරන්නත් බෑ esim එක delete කරලා දාන්නත් බෑෆෝන් හොරකන් කරපු ගමන් කරන්නෙ සිම් එක ගලවන එක. එතකොට ට්රැක් කරන්න අමාරුයි ඉන්ටර්නෙට් නැති නිසා. ගොඩක් ෆෝන්ස් දැන් අන්ලොක් නොකර ඕෆ් කරන්නත් බෑ. iPhone නම් ඕෆ් කරත් සිම් නැතත් ට්රැක් කරන්න පුලුවන්. Esim තියෙනකොට හොරාට එකපාර සිම් අයින් කරන්න බෑ. මොකද ෆිසිකලි සිම් නැති නිසා.
ලඟදි bus හරි train වල හරි ගියේ නැ නේද? Office train වල ඉන්න උන් ගාව වැඩිපුර ම තියෙන්නෙ iphone. දැන් android වලට වඩා iPhone තියෙනව ද මන්දා. ගොඩක් උන් ගාව iPhone 8 එකෙන් උඩ තියෙනව.ඔය කියන බයිල ප්රැක්ටිකල් නෑ, ඔන එකෙක්ට දැන් ටූල් සෙට් අලි එකෙන් ගෙන්නල යුට්යුබ් එකෙන් බලල ලස්සනට පාර්ට්ස් ගලවන්න පුලුවන් පැයෙන්. උන් ඔව උස්සන්නේ පුරුදු වෙන්න නෙමෙයි. සමාන්යෙන් වටිනා ෆෝන් යුස් කරනව කියන්නේ තමන්ගේම වාහනවල යන උන් තමයි ගොඩක් නැති වෙනවනම් ඉතින් වැටිල එක්කෝ ගෙදර ආපු එකෙක් උස්සල වෙන්න පුලුවන්. බස් වල යන බයියෝන්ගේ ගොඩක් තියෙන්නෙ මිඩ් රෙන්ච් සිරෝමි, අප්පු, වගේ බඩු ලොවෙත් අල්ලන්න ඔන නැහැඑක්කෝ අයි පූන් 6, 6ස්,7 වගේ මගුල් හොයනවටත් පාඩුයි
හීනමාන ප්රෝ මැක්ස්ඔය කියන බයිල ප්රැක්ටිකල් නෑ, ඔන එකෙක්ට දැන් ටූල් සෙට් අලි එකෙන් ගෙන්නල යුට්යුබ් එකෙන් බලල ලස්සනට පාර්ට්ස් ගලවන්න පුලුවන් පැයෙන්. උන් ඔව උස්සන්නේ පුරුදු වෙන්න නෙමෙයි. සමාන්යෙන් වටිනා ෆෝන් යුස් කරනව කියන්නේ තමන්ගේම වාහනවල යන උන් තමයි ගොඩක් නැති වෙනවනම් ඉතින් වැටිල එක්කෝ ගෙදර ආපු එකෙක් උස්සල වෙන්න පුලුවන්. බස් වල යන බයියෝන්ගේ ගොඩක් තියෙන්නෙ මිඩ් රෙන්ච් සිරෝමි, අප්පු, වගේ බඩු ලොවෙත් අල්ලන්න ඔන නැහැඑක්කෝ අයි පූන් 6, 6ස්,7 වගේ මගුල් හොයනවටත් පාඩුයි
ඔව් ඔව් උබේ පුකේ හිලට බස්සන්න අයත් වැඩි ඇති දැන්@2osama වගේ එවුන් මේ දවස් වල ගොඩක් active වෙලා වගේ නේද