පට්ට විදිහට power saving තියෙන ෆෝන් එකක්..

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    පැටියා;19106299 said:
    මේ වගේ ෆෝන් එකක් ගනිං

    http://www.androidauthority.com/review-of-thl-5000-410058/

    මේක Powerbank එකක් විදියටත් පාවිච්චි කරන්න පුලුවන් වෙන ෆෝන් චාජ් කරන්න. 5000mah battery ඒකක් තියනවා මේකෙ :)

    ela item ekak wage
    lankawe ganna naa neda ban.? :(
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Sont Xperia z3+

    දවස් 3ක් තියාගන්න ඇහැකි කිසි ගින්නක් නැතුව. විස්තර ඕනේ නම් LKS007 ගෙන් අහපන්.
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    galaxy note 2 n7100

    2 days sure with all time internet... mama use karanne a ka

    smart network switch function ekath active (wifi nati welawata auto H+ walata maaru wenawa, wifi hambuna gaman H+ off wela wifi connect wenawa)

    enduro rate eka 69

    dawasen bahinawa neda machan mekath kalayak yanakota.?