පට්ට විදිහට power saving තියෙන ෆෝන් එකක්..
මම මේ වෙනකොට Motorola, Samsung, Nokia, LG, Sony, Micromax වගේ හැමජාතියේම Phone පාවිච්චි කරලා තියෙනවා.අන්තිමට Samsung DUOS එක.Smart Phone නම් අන්තිමයි බන්.Battery උපරිම දවසයි..
.
.
.
.
මට කියන්නලාකෝ මචන්ස්Zලා දවස් දෙක තුනක් Battery තියා ගන්න පුළුවන් Phone එකක්.Smart Phone වෙන්නම ඕනේ නෑ.හැබැයි Internet ගිහින් Site බලාගන්න ඒවා එහෙම තියෙන්නත් ඕනේ.Keypad තියෙන ඒවා [Qwerty] උනත් කමක් නෑ Touch නොවෙන or Semi Touch.
ලොකූ උදව්වක්..මේක බලන අනිත් අයටත් උදව්වක් වේවි..
තැන්කූ සහෝ'ලාට...