පට්ට වෙ### CCTV වීඩියෝව එළියට...

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මේ රටේ ඉන්න මිනිස්සු දේශපාලකයෝ මේ රට මහ කාලකන්නි රටක් කරනව

    සමහරු හිතන් ඉන්නව ඒ ගොල්ලෝ අනික් අයට වඩා ගොඩක් උසස් අනික් එවුන් පහත් එනිසා ඒ අය කැමති කැමති දේ ලැබෙන්න ඕනෙ අයිතිවාසිකම් තියෙන්න ඕන කියල. දොස්තරල මෙහෙමමයි ලෙඩ්ඩුන්ව බිල්ලට දීල වර ප්‍රසාධ ගන්නෙ. දුම්රිය ඩ්‍රයිවර්ලත් එහෙමයි. පොඩ්ඩක් ඇත්නම් ස්ට්‍රයික්.

    බොරු සහතික දීල දොස්තර මිනිමරපුවම බේරගන්නෙත් තමන්ගෙ පැලැන්තිය රැකගන්න.
    පොඩි එකාට එක විදිහක් ඇති එකාට එක විදිහක්. මරුටියට එක සැලකිල්ලක් ප්‍රාඩෝ එකට ට්‍රෆික් පොලිස් වෙනව සැලකිල්ලක්
    මේක මහ ජරා රටක් වෙලා..දැන් තියෙන ඉන්දියාවටත් වඩා ගොඩක් පහත් පෙලේ රටක්
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Lankawe nithiya hamotama podu ne ban. Othana mama happila marunanam oya gaani athin mama bila elola avith happuna kiyai oya gani hadiai ledek balanna yaddi mama rajakariyata bada kalaa kiyai. Mage gaani lamainui anaathai.

    Oya happune police karayek nisai oka ochchara adenne.

    Oka padde Amathiyekge puthek hari ambattayek hari nam kiyaavi lankawe rules wenas kala pare dakunin wahana yanna kiyala police karaya malath case eka yata.

    Lankawe usaviye ara ganigeth eyes badala thiyenne ekane. Oken hari nam kiyanne apakshapathi kiyalai. E unata lankawe niyameta represent wenne hari de daka daka nopenenna wyes badagena innawa kiyalai

    happune normal citizen kenek nam,
    cctv footage hambenne na,
    car dash cam recoding eka e welawema destroy wenawa,
    wechcha siddiya wenama widiyakata lassanata fabricate wei..:yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් රටේ තීයෙන ලොකුම ප්‍රශනෙ දොස්තර නෝන අරක්කු බියුවද නැද්ද කියන එකද??? පරවේණී වහල්ලු පව් යකෝ..:lol::lol::lol::lol:


    ranil ponnaya rate salli billion ganak horakan kara kiyala ratama dannawa,
    eth ekata apita karanna kisima deyak na.
    ehemai kiyala rate wena hama nithi kadimakatama karabagena innada kiyanne...
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වොඩ්කා බෝතලේ වතුර වෙච්ච රටේ, ඒ බීපු දේ වතුර වෙන්න බැරිද?? නීතිය ඉස්සරහා වීඩියෝ සාක්ෂි උකේ ගහගන්න වෙන්නේ......... බැලුම තමයි ගොඩදාන්නේ. කවුරු වුනත් ලොකු දෙයක් ඒක ටෙස්ට් කරානම්.
    කවුරුත් බලන්නේ ගැලවෙන්න. නීතිය තියෙන්න ඕන ගැලවෙන උන්ටයි ගලවන්න හදන උන්ටයි දෙගොල්ලන්ට අරින්න :)
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    දැන් රටේ තීයෙන ලොකුම ප්‍රශනෙ දොස්තර නෝන අරක්කු බියුවද නැද්ද කියන එකද??? පරවේණී වහල්ලු පව් යකෝ..:lol::lol::lol::lol:

    hi wahalo
    dotharalai ube pal hora mahindai , ranilui , my3 salli walata oni deyk krai :lol:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මෙයා හොඳ
    e1e875a3b941d95a57b16d2dfed60c9a.png
    වගේ කියලා හිතෙන්නේ මට විතරද ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ranil ponnaya rate salli billion ganak horakan kara kiyala ratama dannawa,
    eth ekata apita karanna kisima deyak na.
    ehemai kiyala rate wena hama nithi kadimakatama karabagena innada kiyanne...

    මම දැක්කෙ නැනෙ රoගෙ බන්ඩාරගෙ පුතාගෙ වොඩ්ක බෝතලේ වතුර බෝතලයක් උන වෙලාව උබල මෙහෙම බුරා පනිනව... මොකෝ ඒකට නැට්ට උකේ ගහන් ඉදල, දොස්තර දැක්කම බුරා පනින්නෙ???? :rolleyes::rolleyes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම දැක්කෙ නැනෙ රoගෙ බන්ඩාරගෙ පුතාගෙ වොඩ්ක බෝතලේ වතුර බෝතලයක් උන වෙලාව උබල මෙහෙම බුරා පනිනව... මොකෝ ඒකට නැට්ට උකේ ගහන් ඉදල, දොස්තර දැක්කම බුරා පනින්නෙ???? :rolleyes::rolleyes:

    Ekedi kawurut marune nane..
    Methana seen eka barapathalai
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Do Police take even a breathalyzer test in all accidents like in UK. If so how many are drunken and how many were punished.
    If the deceased was a poor villager no social media or electronic media publicity.
    At least the Driver is arrested and remanded , but how many had not been arrested and even produced or wrong person was produced.
    this is Sri Lanka
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    දොස්තරලා කියන්නේ සමාජයේ උසස්ම අය හෝ ධනවත් අය නෙවෙයි.කුලවත් අයත් නෙවෙයි.බුද්ධිමත් අයත් නෙවෙයි.උගත් අය විතරයි.උගත්කමයි,බුද්ධිමත් කමයි එකක් නෙවෙයි දෙකක්.දෙක අතර ලොකු වෙනසක් තියෙනවා.උගතුන් බහුලයි.බුද්ධිමතුන් බහුල නෑ.විශ්වවිද්‍යලයක උනත් බුද්ධිමතුන් අඩුයි.නැතිම තරම්.මේක තේරුම් ගනිල්ලා.දොස්තරලා සේරම වගේ අවුරුදු 28-30 වෙනකම් ඉතාම දුප්පත් ජීවිත ගත කරපු අය.අඩු කුලවල සමාජයේ පීඩනයට පත් උන පවුල් වල අය.පහලම මට්ටමේ අය.හුගක් අයගේ තාත්තලා කම්කරුවො සහ අඩු ආදායම් රජයේ සේවකයන් විතරයි.ඒක නිසා ඒ අය ගැන සමාජ වෛරය ඇති කරගන්න එපා.දොස්තරලා ආඩම්බරයි,උඩගුයි කියල ඒක වෛරයක් කරගන්න එපා.මොකද ඒ අය උගතුන් මිසක් බුද්ධිමතුන් නෙවෙයි.ඕනම මෝඩයෙක් තත්වයෙන් උඩ යනකොට ඒ වගේ ආකල්පමය වෙනසක් වෙනවා. උඹලත් එහෙම තමයි.හෙට ලොටරි එකක ඇදුනොත් අද ඉන්න උඹ නෙවෙයි හෙට ඉන්නෙ උඹ බුද්ධිමතෙක් නෙවෙයි නම්.ඒක පදනම් කරගෙන වෛරකාරි ලෙස හැසිරෙන එක නවත්තගන්න.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ඔවා වැඩක් වෙයිද?බන් නිතියෙ දෙවගනගෙත් ඇස් බැන්දලමනෙ තියෙන්නෙ....දන්නවනෙ ලන්කාවෙ උන් නිතිය නමන නැමිල්ල...

    ow oki thawa 6 month athulatha apahu wadatath yai...

    police ekek happapu hindai itn case eka me adenne.
    nttn eki nknma eliye.
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මත්පැන් බිම හෝ නොබීම ඇයගේ අයිතිය.
    හැබැයි ඒ උනාට බීමතින් රිය පදවලා, මිනිස්සු මරලා, බොරු සාක්ෂිත් දෙන එක නං නින්දිතයි.

    Up