පට්ට සොෆ්ට්වරේ එකක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    පට්ට සොෆ්ට්වරේ එකක්

    මෙන්න මගේ ගානේ පට්ට සොෆ්ට්වරේ එකක්. මේක use කරලා 3d ගැන දැනුමක් නැති කෙනෙක්ට පුළුවන් ලස්සන නිවසක් නිර්මාණය කරන්න. අනික මේ සොෆ්ට්වරේ එක ෆ්‍රී .

    මේකේ නම
    : sweet home 3d

    මෙන්න
    eken karapu nirmana

    SweetHome3DExample-Photo.jpg


    මමත් මේකෙන් ගොඩක් නිර්මාණ කර. ඔයාලත් කරලා බලන්න.

    www.[B]sweethome3d[/B].com

    :D:D:D:D:D:D:D
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සොෆ්ට්වරේ එකක් කිව්ව නිසා මාත් බලන්න ආවේ. ලොල්:P