පට්ට සොෆ්ට්වරේ එකක්
මෙන්න මගේ ගානේ පට්ට සොෆ්ට්වරේ එකක්. මේක use කරලා 3d ගැන දැනුමක් නැති කෙනෙක්ට පුළුවන් ලස්සන නිවසක් නිර්මාණය කරන්න. අනික මේ සොෆ්ට්වරේ එක ෆ්රී .
මේකේ නම : sweet home 3d
මෙන්න eken karapu nirmana
මමත් මේකෙන් ගොඩක් නිර්මාණ කර. ඔයාලත් කරලා බලන්න.
www.[B]sweethome3d[/B].com