පට්ට හින්දි සින්දු...

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    මේ ෆිල්ම් එක පට්ට නේ බන්..ඔය සින්දුව මම ගාව තිබ්බ.ඕකෙ මෙන්න මේ සින්දුවත් පට්ට මචෝ.:)

    අපේ රටේ උන් ඉතින් කොපි කරන්න හෙන දක්ශයොනෙ.ඒ හින්ද ඔය ෆිල්ම් එක සින්හලෙන් ගහල තිබ්බා.මෙලෝ රහක් නැතිව..දිල්හානිද කොහෙද නිලිය...:angry::angry:

    ආ රෙප් දුන්නට බොහොම ස්තූතියි මචො...උබටත් ආපහු දුන්න.:cool::cool:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113

    මේ ෆිල්ම් එක පට්ට නේ බන්..ඔය සින්දුව මම ගාව තිබ්බ.ඕකෙ මෙන්න මේ සින්දුවත් පට්ට මචෝ.:)

    අපේ රටේ උන් ඉතින් කොපි කරන්න හෙන දක්ශයොනෙ.ඒ හින්ද ඔය ෆිල්ම් එක සින්හලෙන් ගහල තිබ්බා.මෙලෝ රහක් නැතිව..දිල්හානිද කොහෙද නිලිය...:angry::angry:

    ආ රෙප් දුන්නට බොහොම ස්තූතියි මචො...උබටත් ආපහු දුන්න.:cool::cool:

    :lol::lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    ඕකෙ තියෙන පලවෙනි සින්දුව මම ගාව තිබ්බ මචො..මට මතක හැටියට හෙලෝ බ්‍රදර් ෆිල්ම් එකෙද කොහෙද:oo::rolleyes:...අනිත් 2 නම් මම ගාව නෑ:no::no:...බොහොම ස්තූතියි මෙව්ව බෙදා හදා ගත්තට...:):)
    rep +
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය