මේ ෆිල්ම් එක පට්ට නේ බන්..ඔය සින්දුව මම ගාව තිබ්බ.ඕකෙ මෙන්න මේ සින්දුවත් පට්ට මචෝ.

අපේ රටේ උන් ඉතින් කොපි කරන්න හෙන දක්ශයොනෙ.ඒ හින්ද ඔය ෆිල්ම් එක සින්හලෙන් ගහල තිබ්බා.මෙලෝ රහක් නැතිව..දිල්හානිද කොහෙද නිලිය...


ආ රෙප් දුන්නට බොහොම ස්තූතියි මචො...උබටත් ආපහු දුන්න.







...අනිත් 2 නම් මම ගාව නෑ

මම පස්සෙ වෙලාවක හිමින් සැරේ බලල රිප්ලයි එකක් දාන්නන් හොදේ..