පට්ට හුලගක් එක්ක වැස්සක්

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    දැන් කිලෝමීටර් 450ක් එලෙව්වා පහුගිය පැය 48 ට. වැස්ස නැති තැනක් හම්බුනේ නැහැ. වැඩිම වැස්ස සෙට් වුණේ කටුනායක ඉඳන් කොටදෙනියාව හරියට එනකම්.
    වාහනේ උස නැත්නම්, ටයර් පොඩි නම් පාරේ යන්නත් බැහැ.
     
    • Wow
    Reactions: NRTG and Candid-B

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    පට්ට හුලගක් එක්ක වැස්සක්. NRTG කාපිරි මුඩුක්කුව කොලඹ
    ඔය ගොල්ලන්ටත් එහෙමද 🧐
    මාවනැල්ලටත් එමම තමයි. පුතා ක්ලාස් දාන්න ගිහිල්ලා තෙමුනා තෙමිල්ලක් ඇට මුං ඇට වෙන්න. ආපහු පන්තියෙන් අරන් එද්දිත් තෙමි තෙමී ආවේ. තාම වහිනවා.
     
    • Sad
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • කෙල්ලො චූ එක ඇඟිළි වලින් කලත්තනකොට උන්ට චූ යනව නේද බන් ? අපිට අතේ ගහද්දි චූ යන්නෙ නෑ හබැයි. :unsure:
    කෙල්ලෙක්ගෙ හුජ්ජවල රස්නෙ විදින්න ලැබෙන එකක් නෑ කවදාවත් මට
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,072
    1
    61,248
    113
    Mother Earth
    දැන් කිලෝමීටර් 450ක් එලෙව්වා පහුගිය පැය 48 ට. වැස්ස නැති තැනක් හම්බුනේ නැහැ. වැඩිම වැස්ස සෙට් වුණේ කටුනායක ඉඳන් කොටදෙනියාව හරියට එනකම්.
    වාහනේ උස නැත්නම්, ටයර් පොඩි නම් පාරේ යන්නත් බැහැ.
    drive safe bro. most of the roads get slippery in the rain. :love2:

    මට නං කෙල්ලෙක්ගෙ හුජ්ජවල රස්නෙ විදින්න ලැබෙන එකක් නෑ කවදාවත්
    එහෙම කියන්න එපා යකෝ බඩුවක් වත් ගහපන්. :yes:
    ------ Post added on Nov 7, 2023 at 6:19 PM
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,097
    113
    34
    Kalutara
    අර බන් පාලින්දනුවර, බුලත්සිංහල, පුවක් සිංහල යට උනා කියන නිවුස් එක නම් ඇහුනේ නෑනේ බන් ?? ඒ පැත්තට නියගේද ?
    ඒ රත්නපුර බොඩරේ නේ. ඩොටේ නේ. වහිනවා ඇති පැලෙන්න. එහෙට වහින්නේ නැති දවසක් නෑනේ.
     
    • Love
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    drive safe bro. most of the roads get slippery in the rain. :love2:

    මම දැන් ටයර් හුළං අඩුවෙන් ගහගෙන දුවන්නේ. ඒක හින්දා කටුනායක හයි වේ එකේ සලිප් වෙලා බේරුණා. වමේ ලේන් එකේ වතුර පිරිලා. 60 ට වඩා වේගෙන් යන්නේ නැහැ. කාර් එකේ ලයිට් පවර් වැඩි දියුණු කළා.
     

    Mata pena heena

    Active member
  • Nov 6, 2023
    169
    269
    43
    මෙහෙත්හරියට හුලං. වත්තේ හුලං කටු පිරිලා

    කෙල්ලො චූ එක ඇඟිළි වලින් කලත්තනකොට උන්ට චූ යනව නේද බන් ? අපිට අතේ ගහද්දි චූ යන්නෙ නෑ හබැයි. :unsure:
    කෙල්ලොන්ට ඔර්ගැසම් වෙද්දී Skene Gland එකෙන් මුත්‍රා සහ අනිත් ඒවා දෙකම පිටකරනවා මට මතක විදිහට.
    චූ බරේ අතේ ගහන්න බෑ
    චු බරේ වැඩි වෙලාවක් සෙක්ස් කරන්න පුළුවන්.
    ------ Post added on Nov 7, 2023 at 6:45 PM
     
    • Wow
    • Love
    Reactions: Candid-B and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මෙහෙත් දබ වැස්ස + හෙන + සුළං

    ගෙදර එද්දි කරන්ට් එකත් නෑ...
    විදුලිබල හැත්ත එන්න තව පැයක් විතර යනව කිවුව...
    බ්‍රේක්ඩවුන් එකට වැඩ වැඩියි වගේ... තවත් පැති දෙක තුනක කරන්ට් නෑ. ගස් අතු වැටිල...
     

    Mata pena heena

    Active member
  • Nov 6, 2023
    169
    269
    43
    මෙහෙත් දබ වැස්ස + හෙන + සුළං

    ගෙදර එද්දි කරන්ට් එකත් නෑ...
    විදුලිබල හැත්ත එන්න තව පැයක් විතර යනව කිවුව...
    බ්‍රේක්ඩවුන් එකට වැඩ වැඩියි වගේ... තවත් පැති දෙක තුනක කරන්ට් නෑ. ගස් අතු වැටිල...
    විදුලි බල හැත්ත කියන්න එපා. උන් මාර කට්ටක් කන්නෙ. ඕවා ඇතුලේ පුටු වල ඉන්න උන්ට බැනපන්.
     
    • Wow
    • Like
    Reactions: thesasindu and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,057
    198,474
    113
    Colombo, Sri Lanka
    වේයන්ගොඩ වදුරව ප්‍රදේශයට අද (6) පස්වරුවේ හමා ගිය සැඩ සුලගක් හේතුවෙන් ගස් කඩා වැටී නිවාස 25 කට පමන හානි සිදුවී ඇති බවට වාර්තා වී ඇතැයි මීරිගම ප්‍රාදේශීය ලේකම් ප්‍රසාද් ඉන්දික මහතා පැවසීය .