අඩෝ මාර හුලඟක් ගහනවා මෙහෙ බෝකුන්දරට
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක May 13, 2021 #1 අඩෝ මාර හුලඟක් ගහනවා මෙහෙ බෝකුන්දරට Reactions: Solo Rider, lakshitha2011, hodakolla and 2 others
uajanath Well-known member Apr 1, 2009 8,537 1,923 113 May 13, 2021 #2 Adooo noooooo sirawata Reactions: Solo Rider and NRTG
asankadinesg Well-known member Mar 25, 2008 5,084 1 1,278 113 බොරලැස්ගමුව May 13, 2021 #3 ou bn boralesgamuweth ehema tamai Reactions: Solo Rider and NRTG
maxraj Well-known member May 17, 2016 1,893 788 113 colombo May 13, 2021 #4 Ow bn colombo walatath ehemai Reactions: Solo Rider and NRTG
hariuda Well-known member Oct 11, 2012 1,497 2,256 113 Colombo May 13, 2021 #5 kiribathgodath ehemai Reactions: Boralugoda01, Solo Rider and NRTG
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka May 13, 2021 #6 අම්මෝ සුළි සුළගක් වගේ මචන් ............... Reactions: Arumbaya De Almeida, War Fighter, UKKU PUTHA and 4 others
charitha2011 Well-known member Jan 25, 2011 16,435 1 32,110 113 - උඩරට - May 13, 2021 #7 සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී මල් සුවඳකි අරගෙන එන්නේ Reactions: Solo Rider, පුරවැසියා, HmNRazor and 1 other person
Kiridia Well-known member Jan 15, 2018 856 656 93 May 13, 2021 #8 ow ban, panaduretath sulaga, pol gas 3k thiyenawa karakenawa baye ba Reactions: Solo Rider, NRTG and animation
dayt0na Well-known member Jan 2, 2012 29,872 28,765 113 May 13, 2021 #9 hoooo gaala wahinewa Reactions: Solo Rider and NRTG
Isuru19901227 Well-known member Dec 30, 2012 691 667 93 May 13, 2021 #10 No electricity in gonawala Reactions: Solo Rider and NRTG
vibhashana Well-known member Aug 26, 2015 7,079 12,490 113 ලග පාත May 13, 2021 #11 මෙහෙත් ටහිකෙන හුලං Reactions: Solo Rider
yapa100 Well-known member Oct 21, 2009 8,725 19,485 113 අපේ ගෙදර May 13, 2021 #12 නිල්වලා ගඟ පනාදුගමින් හා ගිං ගඟ තවලම ප්‍රදේශයෙන් පිටාර මට්ටමට පැමිණ තිබේ හදිසි ආපදා සඳහා 117 අමතන්න - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය Reactions: NRTG
නිල්වලා ගඟ පනාදුගමින් හා ගිං ගඟ තවලම ප්‍රදේශයෙන් පිටාර මට්ටමට පැමිණ තිබේ හදිසි ආපදා සඳහා 117 අමතන්න - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
Starry Night Well-known member Mar 8, 2017 6,021 6,926 113 Nawala May 13, 2021 #13 charitha2011 said: සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී මල් සුවඳකි අරගෙන එන්නේ Click to expand... මලක් ගැහුවද ? දවස් 3ක් වහලා හින්දා ? මම බත්තරමුල්ලේ, මෙහෙත් පට්ට හුලගක් නේ ...වහල ගලවන් යන්න වගේ Reactions: Solo Rider and charitha2011
charitha2011 said: සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී මල් සුවඳකි අරගෙන එන්නේ Click to expand... මලක් ගැහුවද ? දවස් 3ක් වහලා හින්දා ? මම බත්තරමුල්ලේ, මෙහෙත් පට්ට හුලගක් නේ ...වහල ගලවන් යන්න වගේ
yapa100 Well-known member Oct 21, 2009 8,725 19,485 113 අපේ ගෙදර May 13, 2021 #14 මෙහෙත් අම්මට හිකෙන්න හුලන්.පානදුර
krizta Well-known member Nov 9, 2007 17,906 3,880 113 56 400 : Bad Request May 13, 2021 #15 Homagamatath hulan Reactions: Solo Rider
I icepack Well-known member Jun 5, 2008 3,020 1,916 113 May 13, 2021 #16 hirashgeff said: අඩෝ මාර හුලඟක් ගහනවා මෙහෙ බෝකුන්දරට Click to expand... Patta hulanga kiyanne, mage office chair eka adi 5k witara ehata tallu wela gihin tibuna. Current ekat yayi wage tawa tikakin. Dim wenawa sarin sare Reactions: Solo Rider
hirashgeff said: අඩෝ මාර හුලඟක් ගහනවා මෙහෙ බෝකුන්දරට Click to expand... Patta hulanga kiyanne, mage office chair eka adi 5k witara ehata tallu wela gihin tibuna. Current ekat yayi wage tawa tikakin. Dim wenawa sarin sare
reddit Well-known member Aug 18, 2016 9,041 8,299 113 Chilaw May 13, 2021 #17 powercut Reactions: NRTG and Solo Rider
charitha2011 Well-known member Jan 25, 2011 16,435 1 32,110 113 - උඩරට - May 13, 2021 #18 මෙහෙත් එහෙම තමා බන් - මාතලේ Reactions: Solo Rider, HmNRazor and NRTG
dilann Well-known member Jul 6, 2018 67,280 166,554 113 එකමත් එක රටක May 13, 2021 #19 ආතල් හුලග බන්.. Reactions: Solo Rider, HmNRazor, NRTG and 1 other person
yapa100 Well-known member Oct 21, 2009 8,725 19,485 113 අපේ ගෙදර May 13, 2021 #20 LANDSLIDE WARNING කලුතර ගාල්ල මාතර රත්නපුර කෑගල්ල දිස්ත්‍රික්ක සදහා නායයෑමේ නිවේදන නිකුත් කෙරේ Reactions: NRTG