පට්ට හුලඟක් බන්

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    නිල්වලා ගඟ පනාදුගමින් හා ගිං ගඟ තවලම ප්‍රදේශයෙන් පිටාර මට්ටමට පැමිණ තිබේ

    හදිසි ආපදා සඳහා 117 අමතන්න - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
     
    • Like
    Reactions: NRTG

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී
    මල් සුවඳකි අරගෙන එන්නේ
    මලක් ගැහුවද ? දවස් 3ක් වහලා හින්දා ?

    මම බත්තරමුල්ලේ, මෙහෙත් පට්ට හුලගක් නේ ...වහල ගලවන් යන්න වගේ
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ⛔LANDSLIDE WARNING

    කලුතර ගාල්ල මාතර රත්නපුර කෑගල්ල දිස්ත්‍රික්ක සදහා නායයෑමේ නිවේදන නිකුත් කෙරේ
     
    • Like
    Reactions: NRTG