පට්ට ෆොටෝ එකක් ඕනෙ - for a T-shirt
මචංලා මට t-shirt එකක print කරන්න හොඳ සිංහල ගතියක් තියන photo එකක් ඕන වෙලා තියනවා. කාට හරි පුලුවන්ද මට හොඳ photo එකක් හොයල දෙන්න.
මම පොඩි photos ටිකක් දානවා මට හොඳයි කියල හිතුන.
තියනවනම් රාවනා රජ්ජුරුවන්ගෙ ලස්සන චිත්‍රයක් හොයල දෙන්න පුලුවන්ද
මම පොඩි photos ටිකක් දානවා මට හොඳයි කියල හිතුන.
තියනවනම් රාවනා රජ්ජුරුවන්ගෙ ලස්සන චිත්‍රයක් හොයල දෙන්න පුලුවන්ද