පට්ට ‍ෆිල්ම් එකක් බැලුවා-mission impossible

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
පට්ට ‍ෆිල්ම් එකක් බැලුවා-the impossible


මේක ඇත්ත කතාවක්. දෙසැම්බර් 26 බොක්සින් ඩේ සුනාමියට මුහුන දුන් ස්පාඤ්ඤ ජාතික වෛද්‍යවරියක් සහ ඇයගේ පවුල ගැන හදපු කතාවක්.ඒ දොස්තර ඉන්න ඉන්ටර්විව් එකත් තියෙනවා.
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
දෙවැනි එකේ ඉන්නේ ඒ දොස්තර.එයාගේ නම මරියා බෙලානො
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    yep,very good movie.
    must watch one.
    ඔය ෆිල්ම් එකේ කෑල්ලක් තියෙද සුනාමිය එනකොට වතුර යට ගනිපු.. කෙල්ලගෙ කකුල හිරවෙනවා මොකක හරි මට මතක විදියට.. මට මතක විදියට ඕක තමා ෆිල්ම් එක..
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    ඔය ෆිල්ම් එකේ කෑල්ලක් තියෙද සුනාමිය එනකොට වතුර යට ගනිපු.. කෙල්ලගෙ කකුල හිරවෙනවා මොකක හරි මට මතක විදියට.. මට මතක විදියට ඕක තමා ෆිල්ම් එක..

    ඔව් එයාගේ කකුල තුවාල වෙනවා
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    article-2252664-16A374C3000005DC-746_634x415.jpg

    article-2214869-1569E91F000005DC-845_634x697.jpg