අද පෝය දවසේ පින් අතේ වැඩක් කරගන්ට හිතුනා.මෙතන තියෙනව එළකිරි profile එකට ගැලපෙන අවතාර් ගොඩක්
.
.
.
මේ ලින්ක් වලට ගිහින් gif section එකේ බලන්ට
Last edited:

එල එල මචන්
එළකිරියේ පොඩි උපාය මාර්ගයක් කියල දෙන්නද බන් ..
රෙප් බලාපොරොත්තුවෙන් මේකේ ත්‍රෙඩ් දානවා නං එක දිගට ත්‍රෙඩ් දාගෙන දාගෙන යන්න එපා .. වැඩක් නෑ .... මොකද දන්නවද .. උබට එක පාරක් රේප් දීපු එකෙක්ට ආයේ රේප් දෙන්න නං වටේ ගිහින් එන්න වෙනව ,, ඒකට ටික කලක් යනවා .. එකයි ..
ඔන්න මම මේ ත්‍රෙඩ් එකක් කෑවා .. රිදෙයි මේකට නං
rep. දෙන්ට බැරි සීන් එක දන්නවා
වැඩක් නෑ බන් මේකෙ ඇඩ්මින් කාරයා ගේ requirements වලට ගැලපෙන අවතාර හොයා ගන්න හෙනම කට්ටක් කන්න ඕනා.![]()
Note: The maximum size of your custom image is 90 by 90 pixels or 19.5 KB (whichever is smaller).
පොරට කොමන් සෙන්ස් ඇත්තෙම නෑ වගේ.

ow bn gal yugaye ekak thama hoya ganna wenneවැඩක් නෑ බන් මේකෙ ඇඩ්මින් කාරයා ගේ requirements වලට ගැලපෙන අවතාර හොයා ගන්න හෙනම කට්ටක් කන්න ඕනා.![]()
Note: The maximum size of your custom image is 90 by 90 pixels or 19.5 KB (whichever is smaller).
පොරට කොමන් සෙන්ස් ඇත්තෙම නෑ වගේ.
මම ඔය දීල තියෙන ලින්ක් එකේ තියෙන්නේ 90x90 එව්වා විතරයි

ඒත් size එක කේස්නේ බන්![]()
මම දාපු එකනම් අවුලක් නැතුව වැඩ කරා මෙන්න මේ සිතේ එකෙන් edit කරලා ගනින් http://gifmaker.me/