මචංලා මම CBR BIKE එකක් ගන්න යන්නෙ ride කරන්න අර මහරගම bike වගයක් දලා තියෙන්නෙ rent එකකට එකෙ kawasaki bike එකත් තිබ්බා දැක්කා මචංලා මම ජිවිතෙට ride කරලා නැ ඔය bike එකෙ කොහෝමද මචංලා gears දෙන්න තියෙන්නෙ normal bike වලට වඩා වෙනස්ද clutch දෙන විදිය.මට පොඩ්ඩක් කියලා දෙන්න බැරිද යාලුවනෙ.මහරගම place එකෙ උන් rent කරන්නෙ කොහෝමද දන්නෙ නැ නෙද කියක් විතර වෙයිද?