පට්ට CD/DVD Recovery Software එකක්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මේක නම් සිරාවට වටින කියන සොෆ්ට් වෙයාර් එකක්.පට්ටෙට හීරිච්ච සීඩී ඩීවිඩී රීඩ් කරනවා එලකිරියට.මගේ උවමනා කරන ෆයිල් වගයක් තියෙන සීඩී එකක් අද බිම වැටිලා හීරුනා.කොපි කරන්න බැරිම තත්වෙට :no: අනිත්මට ඉන්ටර්නෙට් එකේ හොයලා හොයලා තමා මේක හොයාගත්තේ.සොෆිට්වෙයාර් 10ක් විතර ඩවුන්ලෝඩ් කලා.ඒ එක මගුලක්වත් හරියන්නෙ නෑ...මේක තමා හරිගිය බාන්ඩේ.මේ වගේ එව්වා අරන් තියාගන්න එක හොදයි.මොකද හසිද්දියකට මේ වගේ ඒවා හොයාගන්න අමාරුයි..:yes::yes:

    මෙහෙමයි වැඩේ..මීඩියා ෆයර් ලින්ක් එකත් තියෙනවා.ඒකෙ සෙටප් එක වැඩ කරන්නෙ නෑ ඒත් ඒකත් බාගන්න.මොකද ඒකෙ තමා කී එක තියෙන්නෙ සෙටප් එක සී නෙට් එකෙන් බාගන්න.මම ලින්ක් දෙක දාන්නම් පහලින්..

    මේක ඩවුන්ලෝඩ් කරලා කී එක විතරක් ගන්න.සෙටප් එක වැඩ නෑ.



    මේකෙන් සෙටප් එක ඩවුන්ලෝඩ් කරගන්න.




    131957_large.jpeg