පට්ට movie එකක්

dasith077

Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    මේ movie එක නං මගේ බොක්කටම වැදිච්ච පට්ටම එකක්. 2007 තමයි release වෙලා තියෙන්නේ. ගොඩක් කට්ටිය බලලා ඇති මේක. මන් මේක දාන්නේ බලපු නැති එවුන් ඉන්නවනන් බලන්න. උඹලටත් අල්ලල යයි සමහරවිට. බලපු එවුන් ඉන්නවන් සහ බලපු නැති කට්ටිය බලලා අදහස් දක්වන්න.

    Into the Wild

    Into-the-wild.jpg


    මේක ඇත්ත කතාවක් මචන්ලා. Christopher McCandless කියන එක්කෙනා univercity එකෙන් graduate වෙලා ඉවර වූනායෙන් පස්සේ මිනිහා ගාව තියන හැම සේසතම අතහැරලා account වල සල්ලි charity වලට දීල Alaska වලට යන්න තීරණය කරනවා. මේ යන ගමනේදී එයට මුණ දෙන්න සිදුවෙච්ච දේවල් තමයි තියෙන්නේ ලස්සන කතාවක්.


    Torrent Download links

    720p(850.97mb)
    https://yts.ag/torrent/download/930E4CB6DF8AF8453851C18F0ECEAE1A9DE6A21C

    1080p(2.06 GB)
    https://yts.ag/torrent/download/24B49F4DB8E7F17EE3BAF9C42CF4E30E574C8E97
     
    Last edited:
    • Like
    Reactions: malkavi and N i m

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    Story ekat ketiyen daanna mcn.
    පොරක් ඉන්නවා ඌට මේ ඉන්න විදිහ එපා වෙලා පොර තියන සේසතම දීල ඇවිදින්ඩ යනවා තැන තැන
    පොරට එක එක කට්ටිය සෙට් වෙනවා ෆුල් ෆන් ලයිෆ් එකක් ගෙවනවා ......

    පට්ට කතාව ඇත්ත කතාවක් ඔකේ අන්තිමට ඇත්ත පොරගේ ෆොටෝ එකකුත් දානවා :(:(:(
     

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    පොරක් ඉන්නවා ඌට මේ ඉන්න විදිහ එපා වෙලා පොර තියන සේසතම දීල ඇවිදින්ඩ යනවා තැන තැන
    පොරට එක එක කට්ටිය සෙට් වෙනවා ෆුල් ෆන් ලයිෆ් එකක් ගෙවනවා ......

    පට්ට කතාව ඇත්ත කතාවක් ඔකේ අන්තිමට ඇත්ත පොරගේ ෆොටෝ එකකුත් දානවා :(:(:(

    :yes::yes::yes::yes:
     
    Last edited:

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    මමත් බලපු හොඳ ම චිත්‍රපටියක්! :love:
    බලපු නැති අය ඉන්නවා නම් අනිවාර්යයෙන් ම බලන්න. :yes:
     

    D Chamara

    Active member
  • Jun 23, 2015
    125
    25
    28
    www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**.com/into-the-wild-2007-with-sinhala-subtitles/
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සිරා කතාව...මම මාස ගානකට කලින් බැලුවා... අන්තිම ටිකේදි නම් පට්ට අවුල් ගියා බං...