පට්ට_වාසි_internet_package_එකක්

annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    පට්ට_වාසි_internet_package_එකක්

    පට්ට වාසි internet package එකක් සෙට් උන මචන් ලා airtel...day/late night න ඕන වෙලාවක use කරන්න පුළුවන්

    1gb - rs127/-
    3gb - rs348/-
    5gb - rs500/-

    connection fee එක rs.200/- deposit සීන් මොකුත් නෑ...delivery ත් කරනවා hutch වගේ 2g speed නෙවෙයි...මම නෙවෙයි මචන් විකුනන්නේ මටත් සෙට් උනේ ikman එකෙන්...මම sim 3k ගත්ත බය වෙන්න දෙයක් නෑ කියනව වගේම වැඩ

    call 0755222990
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    රඹා;16876490 said:
    12 gb විතර එකක් නැද්ද බන්

    500/- reload 2k දාපන් 10gb set වෙනවා නේ ඊට පස්සේ 348ක් දාපන් 3gb

    ඔක්කම 13gb rs1348/- reload ටික ඔය පිළිවෙලට දැම්මම shape නේ
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    58bba675-b319-44c4-b601-f7b0a0cf5788.webp
     

    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    පට්ට වාසි??????
    SLT 35 GB Rs 1490

    පට්ට වාසි internet package 35 GB Rs 3500

    Rs 2010 k paadui ne :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    5 GB දවසකටත් මදි..... :P

    පට්ට වාසි??????
    SLT 35 GB Rs 1490

    පට්ට වාසි internet package 35 GB Rs 3500

    Rs 2010 k paadui ne :angry::angry::angry::angry::angry::angry::angry::angry:


    SLT ගන්න බැරි එවුන්ට බන් දැම්මේ board වෙලා ඉන්න එවුන් එහෙම කොහමද slt ගන්නේ...students ලට shape නේ මේ වගේ PACKAGE එකක්