මචන්, රුම්ස් 6ක් තියෙන්නේ.. පොඩි ගාඩන් .එකක් එක්ක.. පොර ඒ වත්තේ වැඩ කරගෙන පැය24 ම ඉන්නවා. කන්න බොන්නත් එක්ක කියක් විතර දෙන්න ඕනද? ගෙස්ට් එකත් බිසී හැමදාම.. ගෙස්ට්ලා මොනවහරි ඉල්ලුවොත් පොර එකත් මැනේජ් කරලා දෙනවා.. මගෙන් 45000ක් ඉල්ලුවා. ඒ ගාන ශේප්ද?Ugen ahpun kiyak balaporothtu wenawa da kiyala..
මචන්, රුම්ස් 6ක් තියෙන්නේ.. පොඩි ගාඩන් .එකක් එක්ක.. පොර ඒ වත්තේ වැඩ කරගෙන පැය24 ම ඉන්නවා. කන්න බොන්නත් එක්ක කියක් විතර දෙන්න ඕනද? ගෙස්ට් එකත් බිසී හැමදාම.. ගෙස්ට්ලා මොනවහරි ඉල්ලුවොත් පොර එකත් මැනේජ් කරලා දෙනවා.. මගෙන් 45000ක් ඉල්ලුවා. ඒ ගාන ශේප්ද?
එතකන් සාමාන්‍ය කියක් විතර දෙන්න ඕනද බන්..මචං මාස 3-6 ක ආදායම් ඇවරේජ් එකෙන් 45/- දෙන්න පුළුවන්ද බලන්න. ඊලගට උබේ ලාබයෙන් කොච්චරක්ද කියලා බලලා තිරණය කරන්න
Nawalapitiyekoheda thinne?
අන්න එක තමා කෙස් එක. පොර නිවාඩු ගන්නේ නැ. ඉරිදට නිවාඩු ඉල්ලුවා. එකත් ඕනෙනම් ඉන්නම්ලු. බැදලා නැ, අවුරුදු 35ක එකෙක්.income ekath ekka epai blanna. uta niwaduth nahane. 24/7 wada neh.
එතකන් සාමාන්‍ය කියක් විතර දෙන්න ඕනද බන්..
Nawalapitiye
සාමාන්යෙන් 2.10 - 2.50 ක් අතර එනවා මම කරනකොට. ඒ ගන්නම දැනුත් එයි.උබ තමයි තිරණය කරන්න ඔනේ.උබට දෙන්න පුළුවන් සාධාරන ගානත් දෙන්න. ටික දවසකින් පඩි වැඩි කරන්න කියලා ඌ ඉල්ලන්නත් පුඵවන් ඒවත් මතක තියාගෙන තීරණය කරන්න.
දෙන එක කීය වුනත් ඔක්කෝම බේසික් සැලරි එකට දෙන්න එපා. ටාර්ගට් එවන්ස් එකක් විදිහට කඩලා දීපන්. එතකොට වැඩ කරනවා.
උබ මට එදා කින්ඩියක් දාපු එකට ගේමට අහනවා නෙමෙයි, ඇත්තටම ඕක වගතුවක් තියන ජොබ් එකක්ද? රූම් රෙන්ට් කරලා හුකලා යන්න පහසුකම් සැපයීම, සදාචාරද?

බොරු කියන්න ඕනා නැ, මම නම් ගැහුවේම කාර් එකේ පිටිපස්සේ සීට් එකේ. එත් රුම් ගියා හොටෙල් වල නම්.Ubata room walata gihilla hukala eddi wagathuwak tibba da Ponz![]()
![]()
බොරු කියන්න ඕනා නැ, මම නම් ගැහුවේම කාර් එකේ පිටිපස්සේ සීට් එකේ. එත් රුම් ගියා හොටෙල් වල නම්.
P.S.
අර පොන්ස් කියලා ආමන්ත්‍රණය කරපු එක හරි නැ නේද