$ withdrawals walata tax wenasak nahme freelance karana 4k wage maseta enawa nm...eka kohomada tax walata ahu wenne.
ඔව් පුළුවන් බැරි කමක් නැහැ පුළුවන් විදියට උදවුවක් කරන්න පුළුවන් අපිටcourse ekak karanwanam mechanical wage.. api collection ekak dala salli dennam
ube salary kiyada machan?යකෝ ලක්ෂ තුන හතරේ පඩි හම්බෙනවද ගගා වැලලෙන උන් දැක්කම නං අප්පිරියි
$ welata tax gahanne na bnme freelance karana 4k wage maseta enawa nm...eka kohomada tax walata ahu wenne.
1 lak walata kapene na. tax free 1st 1lakදැන් ඔය ලක්ශයක් පඩි ගන්න එකෙක්ගේ කීයක් කැපෙනවද බන් හරියටම ටැක්ස් එක.
ලක්ශෙට කීයද?
0යිදැන් ඔය ලක්ශයක් පඩි ගන්න එකෙක්ගේ කීයක් කැපෙනවද බන් හරියටම ටැක්ස් එක.
ලක්ශෙට කීයද?
Sadda karanna epa wadiya eelangata oka ahuwenne$ welata tax gahanne na bn
මෙතන තියෙන ප්‍රශෙන් මොකක්ද? අයි ලංකාවේ මිනිස්සු ඔක්කොම නිකන් කර ගන්න හදන්නේ? අයි ටැක්ස් ගෙවන්න කැමති නැත්තේ , ටැක්ස් හොර කරන්නේ? ලංකාවේ මිනිස්සුන්ට ඕනේ හැමදාම රජය ලෝන අරන් රට රෝල ගහලා ආපහු පුක් වෙනවාට ද? අයි මේ හිඟන යැපෙන මානසිකත්වය. වැඩියෙන් පැදි ගන්නවා නම් වැඩියෙන් කැපෙනවා. ඕක ඕනම ටැක්ස් සුස්ටම් එකක් තියෙන රටක වෙන දෙයක්. UK, Canada , USa, Aus, Europe![]()
මොනව හරි ඉන්ෂූවරන්ස් කම්පැනි එකක් එක්ක රජයෙ සීන් එකක් ඇති නේ බං? මෙහෙත් කරන්න බැරි නෑ ඔහොම දෙයක්. මොකද ඉන්ෂූවරන්ස් එකක් විදියට ලොකු ගානක් ගන්න එකක් නෑ Per personපෙරේදා ඉතාලි ඉන්න යාලුවෙක් ඇක්සිඩන්ට් වෙලා කියල ආරංචි වලා මම කතා කරා. තව සති දෙකකින් ඔපරේෂන් එකක් තියනව කිව්ව. ඒක වැරදුනොත් එයාට රස්සාව කරගන්න බැරිවෙනවා. බැරි වෙලාහරි එහෙම උනොත් එයා මැරෙනකල්ම ආන්ඩුවෙන් පඩියට හරියන්න දීමනාවක් දෙනව කිව්වා.
ළමයින්ට ඉස්කෝලෙට වියදම් වෙන්නෙ කෑම වලට යන ගාන විතරලු. පොත්පත් වල ඉඳන් හැම වියදමක්ම ආන්ඩුවෙන්.
ඔන්න බලපන් හොරාකාලා බංකොලොත් වෙච්ච ආන්ඩුවක් පවත්වගෙන යන්න ටැක්ස් ගහන එකෙයි හැබෑවටම රටේ සුභසාධනය වෙනුවෙන් ටැක්ස් ගහන එකෙයි වෙනස
ලක්ශ දෙකක් පඩි ගන්න එකෙක්ට කීයක් කැපෙනවද එතකොට1 lak walata kapene na. tax free 1st 1lak
උඹ එකට කීයද දෙකට කීයද තුනට කීයද කිය කිය මේකෙ අහ අහ ඉන්නෙ නැතුව මෙන්න මේකට යන්නලක්ශ දෙකක් පඩි ගන්න එකෙක්ට කීයක් කැපෙනවද එතකොට
E unata cleaning wage apprasanna wade welata developed countries wela hondeta gewenewaTea hadana manussayata puluwanda gono mage table eke idagena code review karala release dala, production errors awoth handle karanna??
Value chain ekak thiynwa ..hamoma karanna mokak hari value ekak add wena deyak thamai...eth eka end of the day kochara valuable da kiyama eka adaalai...
Thaman karana wadeta thiyena value eka matha thamai thamange payaka watinakama decide wenne...
ලක්ශ දෙකක් පඩි ගන්න එකෙක්ට මාසෙට 10500 කැපෙනවද?උඹ එකට කීයද දෙකට කීයද තුනට කීයද කිය කිය මේකෙ අහ අහ ඉන්නෙ නැතුව මෙන්න මේකට යන්න
https://simplebooks.com/srilanka/tax-calculator/
10,500
මෙතන තියෙන ප්‍රශෙන් මොකක්ද? අයි ලංකාවේ මිනිස්සු ඔක්කොම නිකන් කර ගන්න හදන්නේ? අයි ටැක්ස් ගෙවන්න කැමති නැත්තේ , ටැක්ස් හොර කරන්නේ? ලංකාවේ මිනිස්සුන්ට ඕනේ හැමදාම රජය ලෝන අරන් රට රෝල ගහලා ආපහු පුක් වෙනවාට ද? අයි මේ හිඟන යැපෙන මානසිකත්වය. වැඩියෙන් පැදි ගන්නවා නම් වැඩියෙන් කැපෙනවා. ඕක ඕනම ටැක්ස් සුස්ටම් එකක් තියෙන රටක වෙන දෙයක්. UK, Canada , USa, Aus, Europe![]()