අයි ටැක්ස් ගෙවන්න කැමති නැත්තේ , ටැක්ස් හොර කරන්නේ? ලංකාවේ මිනිස්සුන්ට ඕනේ හැමදාම රජය ලෝන අරන් රට run karanwa ta da?
Tax ගෙවන්න කැමති නැති හේතු :
1. රජයේ ආයතන වල පින්ගුත්තරයන් පුරවාගෙන අපේ tax වලින් උන්ට නිකන් ඉන්න පඩි ගෙවීම
2. චන්ද කැඩෙනවට බයේ වෘත්තීය සමිති පපයන්ට ඕනා විදිහට වැඩ කරන්න දීම
3. අපෙන් කපන tax වලින් ඇමතිලා නොගෙවපු කෝටි ගානක ලයිට් බිල්, වතුර බිල් පියවීම
4. රජයේ tax වදින නඩුකාරයෝ, දිසපතියෝ, මහබැංකු සේවකයෝ ආදී මෙකී නොකී පින්බතාලා වෙට්ටු දමා තම tax එක කපන එක වලක්වා ගැනීම.. උසාවියේ වේසිගෙ පුතාලා උන්ගේ tax කපන්න එපා කියලා උන්ම තහනම් කරගන්නවා..රජකලෙවත් මෙහෙම ගොන් ආතල් තියෙන්නෙ නැතුව ඇති..
5. පෙට්‍රෝලියම්, ceb, airport වල වැඩ කරන එවුන්ගේ tax එක පවා අපේ tax එකෙන් ගෙවීම..
6. කෝටි ගණන් හම්බ කරන කොන්ත්‍රාත් කාරයෝ, බිස්නස් කාරයෝ, නළුවෝ, කලාකාරයෝ කිසි හෙනයක් නැතුව හම්බකරන කුට්ටියම ගෙදර ගෙනයාම සහ රජයේ වේසිගෙ පුතාලා ඒවා නොදැක්කා සේ අහක බලන් සිටීම
ඕන්න හේතු ටික බලාගනින්..ඉරිසියාවේ පැලෙන කුහකයන්ට පේන්න දැම්මේ..