පඩිය ලක්ෂ 2 , 4 උනාට ඒ මුදල අතට එනවා ද?

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,144
    9,996
    113
    දැං එතකොට 100000 ට වඩා වැඩි වුණොත් ද ටැක්ස් වදින්නෙ අර වගුවෙ සීමාව මට තේරෙන්නෙ නෑ
    ube oka tereum ganna yanna epa kollo. mokada eelga para uba thread ekak dai eken berenne kohemada kiyala ahala.
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    eka attha, apith patan ganna kota laksha ganan padi hambune na. patan ganne 25k, 35k padi walata. Tea hadana kena 5ta wada arila yana kotath api ra eli wenakan wada karala athi. Weekend walath mona hari igena ganna time eka danna wenawa. apitath tea hadana kenage gana gewanawanam, mamath IT karane na tea hada hada innawa.
    Sirawatama, mehema dewal loke tiyenawa kiyala wishwasa karana ewunuth innawa ne.

    Ohoma salary wenasak nathnam mokektawath igena ganna ona na. Hamotama tea hadana job eka karanna puluwan.

    Samaharawita oya kiyana rate inne tea hadana Un witarada danne na.🧐

    සමාජවාදී කියුබාව ආදර්.ශයට ගමු. පන්ති භේද/දුප්පත්-පොහොසත් භේද නැති , සාදාරණ පාලනයකට චන්දය දෙමු.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මම හිතන්නේ Tax ගහන එක නෙමේ අවුල. ඒකෙන් හම්බ වෙන benefits නැති කම. උදාහරනෙකට කිව්වොත් මෙහෙ පොඩ්ඩන්ට අවුරුදු 16 වෙනකන් Pharmacy ගන්න නියම කරන බෙහෙත් ඔක්කොම නිකන්. Pregnant අම්මලටත් ළමය හම්බ වෙලා අවුරුදක් යනකන් බෙහෙත් නිකන්.
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    මම හිතන්නේ Tax ගහන එක නෙමේ අවුල. ඒකෙන් හම්බ වෙන benefits නැති කම. උදාහරනෙකට කිව්වොත් මෙහෙ පොඩ්ඩන්ට අවුරුදු 16 වෙනකන් Pharmacy ගන්න නියම කරන බෙහෙත් ඔක්කොම නිකන්. Pregnant අම්මලටත් ළමය හම්බ වෙලා අවුරුදක් යනකන් බෙහෙත් නිකන්.

    Here everything was free from birth to death 2-3 years ago.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    adu kule adu salary ganna un thamai walalenne ai tax gewanna bari ai ai gaga..

    adu kule higana rataka tax slab eka developed 1st world country ekak equivalent.

    who asked for HIGHWAYS/ Nelum shits/ failed airpots? how is that commoners fault of bad decisions/corruption/money printing...
     
    Last edited:
    • Like
    Reactions: Mugen and siri_ayya

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,195
    8,191
    113
    M-Town
    Tax eka wadinne basic ekata nemei bn.
    Salary+ allowances (Vehicle/Fuel/Other)+ commission + Bonus = Total Amount ekata Tax eka wadinne.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,535
    113
    ප*යාගල
    sorry.com
    ඔය ලක්ශ ගනන් පඩි ගන්නෙ කොහෙ ගෙනියන්නද.ඔය සල්ලි වලින් මිනිස්සුන්ට උපකාර කරන්න = Typical සින්හලු
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,544
    86,825
    113
    ආශ්චර්යමත් රටක


    මෙතන තියෙන ප්‍රශෙන් මොකක්ද?


    ප්‍රශ්නෙ ටැක්ස් ගන්න එක නෙවෙයි.
    සවුබාගේ දැක්ම ගෙනත් රට බංකොළොත් කරපු බැල්ලිගෙ පුතාලායි, උන්ගෙ හෙන්චයියොයි, උන්ට වියදම් කරන ජාවාරම්කාරයොයි සැපට ඉද්දි උන් කරපු අපරාධෙ, පාඩුව පියවන්න අපේ සල්ලි බලෙන් ගැනීම තමයි ප්‍රශ්නෙ.

    ඉස්සෙල්ල රට ඔය උඩ කියපු බැල්ලිගෙ පුතාලා හිරේ ඉන්න ඕන. උන් ආයෙ දේශපාලනයත් කරනව නං කට වහගෙන උන්ගෙ පාඩු ගෙවන එවුන් අමු පොන්නයො නෙවෙයිද?

    UK, Australia, New Zealand, Canada වල ඒ වගේ රට බංකොළොත් කරපු බැල්ලිගෙ පුතාලා නෑ.
     
    • Like
    Reactions: Nidarshana_k

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ඔච්චර පඩි ගන්න උන් ඉන්නවද අප්ප ලංකාවෙ. මුන්ට ටැක්ස් නෙවෙයි මරණ දඬුවම දෙන්න වටින්නෙ. දැන් කියාවි ඉරිසියාව කියල. ඉරිසියාව නෙවෙයි බොල අපි හිඟා නොකා හිඟා කද්දි ඔච්ච්චර ලක්ශ ගනන් පඩි ගන්න එක සාදාරණද.. අනික ඉරිසියාව උනත් මොකො... අපි රහත් වෙල නෑනෙ.
    තොපිට කන්න නෑ කියල අනිත් උන් මැරෙන්න ඕනද?? :lol: :lol: :lol: