පඩිය ලක්ෂ 2 , 4 උනාට ඒ මුදල අතට එනවා ද?

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    හැමෝටම කාලා බීලා ඉන්න පුලුවන්, මහන්සි වෙලා තමන්ගේ හැකියාව දැනුම පාවිච්චි කරලා හොඳට හම්බ කරන්න පුලුවන් රටක් හදන්න පුලුවන්...හම්බ කරන මුදලින් සාධාරණ සුලු ප්‍රමාණයක් සමාජය වෙනුවෙන් දෙන්න පුලුවන්...
    Good. අපිටත් ඕනෙ එහෙම රටක් තමයි. Canada,Auzi,UK,Europe රටවල් ගොඩක 30%-40% විතර tax එකක් කපනව නේද හොදට හම්බ කරන අයගෙන්.

    හොදට හම්බ කරන අය මෙහෙ 16% ටැක්ස් එකට අඩන එක තේරුමක් නෑ.
     
    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    64
    28
    ඔච්චර පඩි ගන්න උන් ඉන්නවද අප්ප ලංකාවෙ. මුන්ට ටැක්ස් නෙවෙයි මරණ දඬුවම දෙන්න වටින්නෙ. දැන් කියාවි ඉරිසියාව කියල. ඉරිසියාව නෙවෙයි බොල අපි හිඟා නොකා හිඟා කද්දි ඔච්ච්චර ලක්ශ ගනන් පඩි ගන්න එක සාදාරණද.. අනික ඉරිසියාව උනත් මොකො... අපි රහත් වෙල නෑනෙ.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    ලක්ශ දෙකක් පඩි ගන්න එකෙක්ට මාසෙට 10500 කැපෙනවද?
    අඩෝ පව් නේ බන් ඒකනන් අසාදාරණයි වගේ.
    2500 වහේ නම් කැපුවත් අවුලක් නෑ.
    10500 මාසෙට කැපෙනවනම් ලක්ශ දෙකක් වගේ ගන්න එකෙකට පව් වැඩේ.
    මම නම් කියන්නෙ මචං මෙතැන රුපියල් 30,000න් උඩ වගේ හැමෝටම ටැක්ස් ගහන්න තිබ්බ. එහෙම කරොත් අර උඩට එන ප්‍රෙෂර් එක ගොඩක් අඩුවෙනව. 30,000න් උඩ ඉඳල ලක්ෂෙට එනකල් රුපියල් 300ක් හරි ගහන්න තිබ්බ.
    එතකොට මේ මිනිස්සු කියනව වගේ නිකං පඩි ගන්න රජයෙ සේවකයොන්ට අපි පඩි ගෙවනව වගේ කතා කියන්න එන්නෙත් නෑ. ඇයි එතකොට උනුත් කියනව නේ නෑ අපිත් ටැක්ස් ගෙවනව කියල. දැන් මෙතැන ලොකුවටම තියෙන්නෙ ඒ විෂමතාවය
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    Good. අපිටත් ඕනෙ එහෙම රටක් තමයි. Canada,Auzi,UK,Europe රටවල් ගොඩක 30%-40% විතර tax එකක් කපනව නේද හොදට හම්බ කරන අයගෙන්.

    හොදට හම්බ කරන අය මෙහෙ 16% ටැක්ස් එකට අඩන එක තේරුමක් නෑ.
    Salary eka 3 pannama thama patan ganne
     
    AnuradhaRa

    Well-known member
  • මම නම් කියන්නෙ මචං මෙතැන රුපියල් 30,000න් උඩ වගේ හැමෝටම ටැක්ස් ගහන්න තිබ්බ. එහෙම කරොත් අර උඩට එන ප්‍රෙෂර් එක ගොඩක් අඩුවෙනව. 30,000න් උඩ ඉඳල ලක්ෂෙට එනකල් රුපියල් 300ක් හරි ගහන්න තිබ්බ.
    එතකොට මේ මිනිස්සු කියනව වගේ නිකං පඩි ගන්න රජයෙ සේවකයොන්ට අපි පඩි ගෙවනව වගේ කතා කියන්න එන්නෙත් නෑ. ඇයි එතකොට උනුත් කියනව නේ නෑ අපිත් ටැක්ස් ගෙවනව කියල. දැන් මෙතැන ලොකුවටම තියෙන්නෙ ඒ විෂමතාවය
    මේ ඔක්කොම ආදායම් විෂමතාවය නිසානෙ බං
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මම නම් කියන්නෙ මචං මෙතැන රුපියල් 30,000න් උඩ වගේ හැමෝටම ටැක්ස් ගහන්න තිබ්බ. එහෙම කරොත් අර උඩට එන ප්‍රෙෂර් එක ගොඩක් අඩුවෙනව. 30,000න් උඩ ඉඳල ලක්ෂෙට එනකල් රුපියල් 300ක් හරි ගහන්න තිබ්බ.
    එතකොට මේ මිනිස්සු කියනව වගේ නිකං පඩි ගන්න රජයෙ සේවකයොන්ට අපි පඩි ගෙවනව වගේ කතා කියන්න එන්නෙත් නෑ. ඇයි එතකොට උනුත් කියනව නේ නෑ අපිත් ටැක්ස් ගෙවනව කියල. දැන් මෙතැන ලොකුවටම තියෙන්නෙ ඒ විෂමතාවය
    ඔව් හැමෝටම සමානව පොඩි පොඩි ගානක් හරි ගහන්න තිබ්බා.
    මොකද අතට පඩි ගන්න මිනිස්සු ඉන්නවා ඕන තරම්, දවසේ ගානට වැඩ කරන මිනිස්සු ඉන්නවා මාසෙට ලක්ශ 3 4 හොයන.
    ඒ අතරේ ඒ වගේම තවත් ලක්ශ 2 3 පඩි ගන්න උන්ට 15000 25000 විතර කැපෙන එකනම් අසාධාරණයි වගේ මටත්.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මුං හිතන් ඉන්නේ අපි මෙච්චර කල් සත පහක්වත් බදු නොගෙවා හිටියා.. මේ වෙනකනුත් පඩියෙනුත් බදු ගෙව්වා.. වක්‍ර බදුත් ගෙව්වා.. දැන් ඒක තවත් වැඩි කරලා කියලා උන්ට තේරෙන්නේ නැහැ 😅
    ow muchn.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Tea hadana manussayata puluwanda gono mage table eke idagena code review karala release dala, production errors awoth handle karanna?? :rofl:

    Value chain ekak thiynwa ..hamoma karanna mokak hari value ekak add wena deyak thamai...eth eka end of the day kochara valuable da kiyama eka adaalai...

    Thaman karana wadeta thiyena value eka matha thamai thamange payaka watinakama decide wenne...
    Sirawatama, mehema dewal loke tiyenawa kiyala wishwasa karana ewunuth innawa ne.

    Ohoma salary wenasak nathnam mokektawath igena ganna ona na. Hamotama tea hadana job eka karanna puluwan.

    Samaharawita oya kiyana rate inne tea hadana Un witarada danne na.🧐
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    Tea hadana manussayata puluwanda gono mage table eke idagena code review karala release dala, production errors awoth handle karanna?? :rofl:

    Value chain ekak thiynwa ..hamoma karanna mokak hari value ekak add wena deyak thamai...eth eka end of the day kochara valuable da kiyama eka adaalai...

    Thaman karana wadeta thiyena value eka matha thamai thamange payaka watinakama decide wenne...
    eka attha, apith patan ganna kota laksha ganan padi hambune na. patan ganne 25k, 35k padi walata. Tea hadana kena 5ta wada arila yana kotath api ra eli wenakan wada karala athi. Weekend walath mona hari igena ganna time eka danna wenawa. apitath tea hadana kenage gana gewanawanam, mamath IT karane na tea hada hada innawa.
     
    • Like
    Reactions: kolavari and 119©

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    එච්චර පඩියක් අරගෙන බදු ගෙවන්න බෑ කියල නහයෙන් අඩනකොට :lol:
    බදු ගෙවන්න බෑ කියල නෙමෙයි
    නිකමුන්ට සමුර්දි දෙන්න අපි මොකටද එච්චර මහන්සි වෙන්නේ කියල හිතෙනවා
    තව අවරුද්දකින් විතර උඹලට තේරෙයි :D
     
    • Like
    Reactions: siri_ayya

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    මේ ඔක්කොම ආදායම් විෂමතාවය නිසානෙ බං
    ඒකනම් බං ඒෂියන් කන්ට්‍රීස් වල තියෙන සිද්දියක්. ඒකනේ මේ වගේ රටවල් ගේමක් ගහන එකෙක්ට හොඳයි කියන්නෙ. සල්ලි තියෙන එකාගෙ අතට සල්ලි යන්න හදල තියෙන්නෙ.
    ඔව් හැමෝටම සමානව පොඩි පොඩි ගානක් හරි ගහන්න තිබ්බා.
    මොකද අතට පඩි ගන්න මිනිස්සු ඉන්නවා ඕන තරම්, දවසේ ගානට වැඩ කරන මිනිස්සු ඉන්නවා මාසෙට ලක්ශ 3 4 හොයන.
    ඒ අතරේ ඒ වගේම තවත් ලක්ශ 2 3 පඩි ගන්න උන්ට 15000 25000 විතර කැපෙන එකනම් අසාධාරණයි වගේ මටත්.
    ඔව් ඇත්තටම පොඩි ගානක් ගැහුව නම් එතැන පිරිස ගොඩාක් වැඩියි. ඒ නිසා කලෙක්ට් වෙන ගානත් වැඩියි ගොඩක්. අර උඩ අයට යන ප්‍රෙෂර් එක ගොඩක් අඩු කරන්න තිබ්බ ඒකෙන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඒකනම් බං ඒෂියන් කන්ට්‍රීස් වල තියෙන සිද්දියක්. ඒකනේ මේ වගේ රටවල් ගේමක් ගහන එකෙක්ට හොඳයි කියන්නෙ. සල්ලි තියෙන එකාගෙ අතට සල්ලි යන්න හදල තියෙන්නෙ.

    ඔව් ඇත්තටම පොඩි ගානක් ගැහුව නම් එතැන පිරිස ගොඩාක් වැඩියි. ඒ නිසා කලෙක්ට් වෙන ගානත් වැඩියි ගොඩක්. අර උඩ අයට යන ප්‍රෙෂර් එක ගොඩක් අඩු කරන්න තිබ්බ ඒකෙන්.
    ඇත්තටම හැම එකාටම ඔහොම පොඩි ගනාක් ගැහුවනම් බර කලෙක්ශන් එක්කුත් ගන්න තිබ්බා ආන්ඩුවට
     
    • Like
    Reactions: siri_ayya

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මම නම් කියන්නෙ මචං මෙතැන රුපියල් 30,000න් උඩ වගේ හැමෝටම ටැක්ස් ගහන්න තිබ්බ. එහෙම කරොත් අර උඩට එන ප්‍රෙෂර් එක ගොඩක් අඩුවෙනව. 30,000න් උඩ ඉඳල ලක්ෂෙට එනකල් රුපියල් 300ක් හරි ගහන්න තිබ්බ.
    එතකොට මේ මිනිස්සු කියනව වගේ නිකං පඩි ගන්න රජයෙ සේවකයොන්ට අපි පඩි ගෙවනව වගේ කතා කියන්න එන්නෙත් නෑ. ඇයි එතකොට උනුත් කියනව නේ නෑ අපිත් ටැක්ස් ගෙවනව කියල. දැන් මෙතැන ලොකුවටම තියෙන්නෙ ඒ විෂමතාවය
    කීයක් හම්බකලත් හම්බ කරන ගානෙන් 20% හැමෝටම tax ගැහුවා නං සාධාරණයි
    එතකොට 1M හන්බකලොත් ලක්ෂ 2යි දහදාහක් හම්බකලොත් 2000යි
    හැමෝටම වගකීමක් එන්න ඕන
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    කීයක් හම්බකලත් හම්බ කරන ගානෙන් 20% හැමෝටම tax ගැහුවා නං සාධාරණයි
    එතකොට 1M හන්බකලොත් ලක්ෂ 2යි දහදාහක් හම්බකලොත් 2000යි
    හැමෝටම වගකීමක් එන්න ඕන
    :yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    කීයක් හම්බකලත් හම්බ කරන ගානෙන් 20% හැමෝටම tax ගැහුවා නං සාධාරණයි
    එතකොට 1M හන්බකලොත් ලක්ෂ 2යි දහදාහක් හම්බකලොත් 2000යි
    හැමෝටම වගකීමක් එන්න ඕන
    1lk welin 20k kapeddi poddak awul wage neda 🙄

    50k welin 10k thawath awul wage