පඩි කොහොමද මචන්ලා

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පඩි කොහොමද මචන්ලා

    පෙට්‍රෝලියම් එයාර්පෝට් වරාය මේවගෙ සාමාන්‍ය පෙළ සමත් අයට යන්න පුළුවන් ජොබ් වල පඩි කොහොමද මචන්ලා :D
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    උපාදියක් ඕන කරන සමහර හැරුනාම අනිත් හැම ජෝබකට
    සමාන පෙළ නෙමේ බන් ඕවාට ඕනේ ඇමතිගේ ලියුමක් ,,

    ඕවා පාඩු වෙන එක අහනා දෙයක් නැහැ එන එන ඇමතියා වුන්ට ලග අයට ජොබ් ටිකක් බෙදලා අනිත් %90කම ජොබ් සල්ලි වලට විකුනනවා කාලකන්නි
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    උපාදියක් ඕන කරන සමහර හැරුනාම අනිත් හැම ජෝබකට
    සමාන පෙළ නෙමේ බන් ඕවාට ඕනේ ඇමතිගේ ලියුමක් ,,

    ඕවා පාඩු වෙන එක අහනා දෙයක් නැහැ එන එන ඇමතියා වුන්ට ලග අයට ජොබ් ටිකක් බෙදලා අනිත් %90කම ජොබ් සල්ලි වලට විකුනනවා කාලකන්නි

    සුදුසුකම් අනුව ඕනම ජොබ් එකකකට යන්න පුළුවන් චාන්ස් එකක් ඇවිත් තියෙනවා ☺
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    සුදුසුකම් අනුව ඕනම ජොබ් එකකකට යන්න පුළුවන් චාන්ස් එකක් ඇවිත් තියෙනවා ☺
    සුදුසුකම විතරක්ම මදි බන්.
    ගොඩාක් එව්වායෙ එක්සැම් තියලා ගන්නෙ. එත් එක්සෑම් එකයි පෙපර් කොලිෆිකෙෂන් එකයි පන්දමයි අනිවාර්‍යයි.
    උඹටත් පන්දමක් තියෙනම් ගොඩ
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    Ae sambanda amathi thama bn oya podi job eke idan lokuma job ekata ynakan danne. Anik unta godak welawata interve wath katha karan na. Samanyen padiya 50n udata ganna puluwan oya 2e o/l pass job walata. Eeta amatharawa ot anan manan wali thawa hamba kalahaki.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    සුදුසුකම විතරක්ම මදි බන්.
    ගොඩාක් එව්වායෙ එක්සැම් තියලා ගන්නෙ. එත් එක්සෑම් එකයි පෙපර් කොලිෆිකෙෂන් එකයි පන්දමයි අනිවාර්‍යයි.
    උඹටත් පන්දමක් තියෙනම් ගොඩ

    Contact ona petroleum yanna nam , nathnam uba mara lucky wenna ona :) :)