පඩි දුන්නේ නෑතත නඩු දාන්න පුලුවන්ද

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    මචන් උන්ගෙන් ගන්න තියෙන ලියුම් සේරම ගනින් shape එකේ. අරගෙන කම්කරු එකේ කේස් එක දාපන්. වැඩේ එකෙම්ම ගොඩ.
    පස්සේ බඩ ගාගෙන දණ ගාගෙන උඛේ පස්සෙන් එයි උන් මෙන්න සල්ලි කියාගෙන :yes:
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මචන් පුලුවන්නම් company එකේ name එක PM එකක් දාන්නකෝ. ලොකු උදව්වක්. මාත් මේ දවස්වල job එකක් හොයනවා. කරුමෙටවත් ඔයවගේ company එකක් සෙට් උනොත්.....
     
    dilshanv89

    Member
    Oct 24, 2017
    45
    6
    0
    මචන් උන්ගෙන් ගන්න තියෙන ලියුම් සේරම ගනින් shape එකේ. අරගෙන කම්කරු එකේ කේස් එක දාපන්. වැඩේ එකෙම්ම ගොඩ.
    පස්සේ බඩ ගාගෙන දණ ගාගෙන උඛේ පස්සෙන් එයි උන් මෙන්න සල්ලි කියාගෙන :yes:

    ලියුම් සේරම තියනවා.
    Appointment letter
    bank statement
    EPF/ETF ගෙව්වා කියලා අත්සන් කරල සීල් ගහපු තියනවා
    Emails තියනවා
     
    dilshanv89

    Member
    Oct 24, 2017
    45
    6
    0
    මචන් පුලුවන්නම් company එකේ name එක PM එකක් දාන්නකෝ. ලොකු උදව්වක්. මාත් මේ දවස්වල job එකක් හොයනවා. කරුමෙටවත් ඔයවගේ company එකක් සෙට් උනොත්.....

    Dehiwala paththe ekak set unoth mata kiyapan... Mama kiannam ekada nadda kiala

    Legal case nisa dan Company Name eka kiyanda amarui
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    ලියුම් සේරම තියනවා.
    Appointment letter
    bank statement
    EPF/ETF ගෙව්වා කියලා අත්සන් කරල සීල් ගහපු තියනවා
    Emails තියනවා

    ehenan echcharai bn. adapan case eka. man ahala thiyenawa lankawe kamkaru neethiya thiyenne apita waasi wena widiyata kiyala. oya wage case oona tharam kamkaru eka madihath una gaman solve wenawa
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔව් පුලුවන්. පඩි පරක්කු කරන්න බෑ. මාසේ පඩි නම්, මාසේ ඉවර වෙලා දවස් 10 ඇතුලත ගෙවන්න ඔනේ. (සාප්පු හා කර්යාල පණත)
    උබට ලගම තියන කම්කරු කොමසරිස් කර්යලයට පැමිනිල්ලක් ලිකිතව දීපන්. උබට වියදම් යන්නේ නෑ. කම්කරු දෙපර්තමේන්තුවේන් සේවකයගේ පැත්ත තමයි බලන්නේ. උබට තියේන්නෙ, උබේ පැමිනිල්ල ඔප්පු කරන්න පුලුවන් අදාල ලියකියවිලි ඉදිරිපත් කරන්න තමයි. කම්පැනියෙන් මොන නිතිග්යා ආවත්, කම්කරු දෙපැතමේන්තුව ඉන්නේ සේවකයාගේ පැත්තේ
     
    Last edited:

    කිසියම් සේවකයෙකු පඩිපාලක සභාවක තීරණය මගින් ආවරණය කරනු නොලැබේ නම් වේතන කාල පරිච්ඡේදය සේවා යෝජකයා විසින් තීරණය කරනු ලැබිය හැකිය. කෙසේ වුවද මෙම එක් අවස්ථාවකදීවත් වේතන කාල පරිච්ඡේදය එක් මාසයක් නොඉක්මවිය යුතුය. පහත සඳහන් විරාමයන්ට අනුව වේතන ගෙවිය යුතු බවට පඩිපාලක සභා ආඥා පනත සහ සාප්පු හා කාර්යාල සේවක පනත මගින් නියම කරනු ලැබේ.

    - කාල පරිච්ඡේදය සතියක් ඉක්මවා නොයයි නම් එම කාල පරිච්ඡේදය අවසන් වී දින 3 ක් ඇතුලත

    - කාල පරිච්ඡේදය සති 2 ක් ඉක්මවා නොමැති නම් වේතන කාල පරිච්ඡේදය අවසන් වී දින 5 ක් ඇතුලත

    - කාල පරිච්ඡේදය සති දෙක ඉක්මවන්නේ නම් (නමුත් එය මාසයකට අඩු නම්) වේතන පරිච්ඡේදය නිමවී දින 10 ක් ඇතුලත

    යම් යම් නොවැලැක්විය හැකි හේතු මත නියමිත කාල පරිච්ඡේදය තුළදී සේවකයා හට පාරිශ්‍රමිකය ගෙවීමට සේවා යෝජකයාට හැකියාවක් නොලැබේ නම්, සේවායෝජකයා විසින් පාරිශ්‍රමිකය රඳවා තබා ගෙන හැකි ඉක්මනින් එය ගෙවිය යුතු වේ.

    ඔය රතු පාටින් කරල තියන එකෙන් අදහස් ව්එන්නේ නෑ, හැම මාසෙම පරක්කු කරල ගෙවන්න පුලුවන් කියල. කළාතුරකින් ගෙවන්න විදිහක් නැත්නම්, විතරක් පරක්කු ව්එලා ගෙවන්න පුලුවන්. නමුත් හම මාසෙම පරක්කු කරල ගෙවනවා නම්, එකට විරුද්ධව කම්කරු කොමසාරිස්ට පැමිනිලි කරන්න පුලුවන්.

    https://salary.lk/home/labour-law/labourlaw-sinhalese/workandwages
     
    wsb

    Member
    May 2, 2009
    62
    3
    0
    Ohoma company ona tarama lanakawe tiyenwa bn.owata nadu dala wandi gadi aurudu ganak gihin.ubata wiyadan karana ganawath cover wena ekak na.shape eke sali tikawath ilagana balapan.
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    මට වැඩියෙන්ම දුක මචං මම මැරීගෙන අාසාවෙන් වැඩ කරපු නිසා..
    එක සතියක් තිබ්බා දවස් 5ටම නිදාගත්තේ පැය 6යි.

    මම එතන කට්ටිය නැති නිසා තව job දෙකක්
    (frontend dev, Coordinator) ඉල්ලගෙන කරා.. එ්කයි මට තරහ

    ඔච්චර මැරීගෙන වැඩකරන්න ගියේ ඇයි ? ඔහොම කබුරන්න ගියොත් ඔහොමයි වෙන්නේ ,
    සාදාරණයක් වෙන්න කියලා පතනවා
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ඔන්න තැන, දැන්ම පලයං ;)
    පඩිය රු 25000 ට අඩුයි නම් නඩු ගාස්තු නැත. ෆොම් වලට රු200යි,

    Labour Tribunal Complex
    94 Cotta Rd, Colombo 8

    Google map