මචන් උන්ගෙන් ගන්න තියෙන ලියුම් සේරම ගනින් shape එකේ. අරගෙන කම්කරු එකේ කේස් එක දාපන්. වැඩේ එකෙම්ම ගොඩ.
පස්සේ බඩ ගාගෙන දණ ගාගෙන උඛේ පස්සෙන් එයි උන් මෙන්න සල්ලි කියාගෙන![]()
මචන් පුලුවන්නම් company එකේ name එක PM එකක් දාන්නකෝ. ලොකු උදව්වක්. මාත් මේ දවස්වල job එකක් හොයනවා. කරුමෙටවත් ඔයවගේ company එකක් සෙට් උනොත්.....
ලියුම් සේරම තියනවා.
Appointment letter
bank statement
EPF/ETF ගෙව්වා කියලා අත්සන් කරල සීල් ගහපු තියනවා
Emails තියනවා
Machan, Mention the name of the company. If you cant do so at-least give a hint.


ඔව් පුලුවන්. පඩි පරක්කු කරන්න බෑ. මාසේ පඩි නම්, මාසේ ඉවර වෙලා දවස් 10 ඇතුලත ගෙවන්න ඔනේ. (සාප්පු හා කර්යාල පණත)
උබට ලගම තියන කම්කරු කොමසරිස් කර්යලයට පැමිනිල්ලක් ලිකිතව දීපන්. උබට වියදම් යන්නේ නෑ. කම්කරු දෙපර්තමේන්තුවේන් සේවකයගේ පැත්ත තමයි බලන්නේ. උබට තියේන්නෙ, උබේ පැමිනිල්ල ඔප්පු කරන්න පුලුවන් අදාල ලියකියවිලි ඉදිරිපත් කරන්න තමයි. කම්පැනියෙන් මොන නිතිග්යා ආවත්, කම්කරු දෙපැතමේන්තුව ඉන්නේ සේවකයාගේ පැත්තේ
Ohoma company ona tarama lanakawe tiyenwa bn.owata nadu dala wandi gadi aurudu ganak gihin.ubata wiyadan karana ganawath cover wena ekak na.shape eke sali tikawath ilagana balapan.






මට වැඩියෙන්ම දුක මචං මම මැරීගෙන අාසාවෙන් වැඩ කරපු නිසා..
එක සතියක් තිබ්බා දවස් 5ටම නිදාගත්තේ පැය 6යි.
මම එතන කට්ටිය නැති නිසා තව job දෙකක්
(frontend dev, Coordinator) ඉල්ලගෙන කරා.. එ්කයි මට තරහ
