පඩි රු.1500කින් වැඩිවේ

appuva

Active member
  • Jan 29, 2011
    661
    131
    43
    පඩි රු.1500කින් වැඩිවේ

    November 8, 2012 at 4:02 pm | Lanka C News.

    lanka_budget.png
    වසරේ සිට රුපියල් 1500ක රජයේ සේවකයන් සඳහා ජීවන වියදම් දීමනාවක් ලබාදීමට මෙවර අයවැයෙන් යෝජනා වී ඇත.
    විශ්‍රාමිකයින්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් රුපියල් 500 කින් වැඩි කිරීමටත් අවුරුදු 65ට වැඩි ස්ථීර ආදායමක් නැති පුද්ගලයින් සඳහා රුපියල් 5000ක මුදලක් ලබාදීමටත් අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය

    • Like
    Reactions: ela

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51

    November 8, 2012 at 4:02 pm | Lanka C News.

    lanka_budget.png
    වසරේ සිට රුපියල් 1500ක රජයේ සේවකයන් සඳහා ජීවන වියදම් දීමනාවක් ලබාදීමට මෙවර අයවැයෙන් යෝජනා වී ඇත.
    විශ්‍රාමිකයින්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් රුපියල් 500 කින් වැඩි කිරීමටත් අවුරුදු 65ට වැඩි ස්ථීර ආදායමක් නැති පුද්ගලයින් සඳහා රුපියල් 5000ක මුදලක් ලබාදීමටත් අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය

    අම්මට සිරි එහෙනම් දෑන් අලුත් වහනයකෙහෙම ගන්න පුලුවන් වෙයි:rofl:
     
    kangediya

    Member
    Nov 8, 2012
    53
    3
    0
    පව් හුඟක් අමාරුවෙන්ලු වැඩි කරලා තියෙන්නේ. ඕක ගන්න එකත් පවක්.දුක නැද්ද ඕක ගන්න.මමනම් ඕක ගන්නේ නෑ මගේ පඩියෙන් තව රුපියල් 1500ක් ආන්ඩුවට යවනවා.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මේ වගේ සොච්චම් මුදලක් දුන්නාට වඩා හොඳයි නොදී හිටියානම්, රුපියල් පන්දාහකින් දවස් දෙකක් බඩ පිරෙන්න කන්න පුළුවන්ද ? අපේ රනිල් වික්‍රමසිංහ මහතා නම් මේ මරා එක්ක බැලුවාම දෙවියෙක්! ඒ දවස්වල නංගිලාට මල්ලිලාට චුයින්ගම් සහ බ්‍රේස්ලට් දෙන්නයි එතුමා ප්‍රසිද්ධ වේදිකාවේ පොරොන්දු වුනේ. එතුමා බලයේ හිටියානම් අද මේ වෙනකොට ලංකාවේ ටොයිලට් පේපර් කර්මාන්තෙ වැටිලා ඉවරයි. මොකද එතුමා බලයේ හිටියානම් මේ වෙනකොට මිනිස්සු ටොයිලට් පේපර් වෙනුවට 5000 නෝට්ටු භාවිත කරන්න පටන් අරගෙන ඉවරයි. ඒ තරම් ආර්ථික දියුණුව :)
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොහොම හොදයි :cool::cool::cool:
    මම දැක්ක 5000 පඩි වෙන්ඩ ඕනේ කියල කමෙන්ට් තියෙනව , එහෙම ඕනේ නම් මචන් උබල ෆොනියට චන්දෙ දීපල්ල.
    :baffled::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    බොහොම හොදයි :cool::cool::cool:
    මම දැක්ක 5000 පඩි වෙන්ඩ ඕනේ කියල කමෙන්ට් තියෙනව , එහෙම ඕනේ නම් මචන් උබල ෆොනියට චන්දෙ දීපල්ල.
    :baffled::lol:

    ඇත්ත කතාව මචං

    තොපිල චන්දෙ දුන්නේ මේකට නෙ..

    ලංකාවේ ඉන්නේ හරක් එකයි චන්දෙ දෙන්නේ (දෙන්නටම / 3 දෙනාටම )

    මෙය හොද නෑ කියල වෙන එකෙක් ගේනවා ඌ ඊට අන්තයි
    ලංකාවේ ඉන්නේ මෝඩයෝ, බුරුවො , මන්දබුද්ධිකයෝ , අනාතයෝ
    ඇමරිකාවේ ඉන්නෙත් මෝඩයෝ, බුරුවො, අනාතයෝ එකයි ඔබාමාට චන්දෙ දුන්නේ
    කොටින්ම මේ ලෝකෙම ඉන්නේ මෝඩයෝ

    මේ ලෝකේ වැඩක් නෑ.. මේ ලෝකේ විනාස වෙන්න ඕනි

    එතකොට අපිට බනින්න කෙනෙක් ඉතුරු වෙන්නේ නෑ.

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    යකො රෙසින් කාර් වලට බදු ගහන්නැලු බන්. එකක් දෙකක් ගෙන්න ගනින් බන් රට වටෙට එකතමයි හයි වේ හදන්නෙ. පොඩි පුතාට රෙසින්ග් කාර් පදින්නනෙ ගෙන්නන්න හදන්නෙ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බොහොම හොදයි :cool::cool::cool:
    මම දැක්ක 5000 පඩි වෙන්ඩ ඕනේ කියල කමෙන්ට් තියෙනව , එහෙම ඕනේ නම් මචන් උබල ෆොනියට චන්දෙ දීපල්ල.
    :baffled::lol:

    :lol::lol: ඉරෝසන් දැන් ජෝකර් කෙනෙක් වෙලානෙ