පඩි රු.1500කින් වැඩිවේ
November 8, 2012 at 4:02 pm | Lanka C News.
වසරේ සිට රුපියල් 1500ක රජයේ සේවකයන් සඳහා ජීවන වියදම් දීමනාවක් ලබාදීමට මෙවර අයවැයෙන් යෝජනා වී ඇත.
විශ්රාමිකයින්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් රුපියල් 500 කින් වැඩි කිරීමටත් අවුරුදු 65ට වැඩි ස්ථීර ආදායමක් නැති පුද්ගලයින් සඳහා රුපියල් 5000ක මුදලක් ලබාදීමටත් අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය