පඩි_සල්ල_කෑ_මීයා එල්ලයි

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ගොන් වැඩක් තමා. :dull::dull: ඕක කලා කියල මීයට තේරෙන්නෙ නෑනෙ මොකටද මූව එල්ලුවෙ කියල. :angry::angry:
    :yes::yes:
    පව් කියල හිතෙනවා ඌ ඉන්න විදිය දැක්කම :dull:
    ඌ ට හිතාගන්නවත් බැරුව ඇති වෙච්ච ඩේ :baffled:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    03(362).jpg


    දඟ ගෙයි දඬුවම් සියුමැලි වැඩිනම්...
    අලුගොසුවනේ.... එල්ලාපන්...
    :rofl::rofl::rofl:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    අපෙ ජනෙල් උඩ ලී කපාගෙන ගෙට ඇව්ල්ලා තිවුනා එන තැන් වහලා දැම්මම. ඔය මනුස්සයට එන කේන්තිය ගැන මට හිතාගන්න පුළුවන්.
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    අපෙ ජනෙල් උඩ ලී කපාගෙන ගෙට ඇව්ල්ලා තිවුනා එන තැන් වහලා දැම්මම. ඔය මනුස්සයට එන කේන්තිය ගැන මට හිතාගන්න පුළුවන්.

    sirawatama mage dawasak original apple head set ekak kali 5k karala tibuna.1tb hard ekak udata chu karala eka iwarai data gana hithaganna puluwan atine
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    sirawatama mage dawasak original apple head set ekak kali 5k karala tibuna.1tb hard ekak udata chu karala eka iwarai data gana hithaganna puluwan atine

    ඔවු. කර්ටන් එකෙ ෆ්රේම් එක දිගෙ ඇවිත් දෙපාරක්ම මගෙ ඒඩීඑස්එල් වයර් එක කාලා තිවුනා. සෙලෝටේප් ගැහැව්වා පහුවදත් ඇවිත් ඒකම කාලා තිවුනා. මහ කාලකණ්නි සත්තු ජාතියක්. මරන්නත් බැහැ පවු පිරෙනවා. කරන්නත් දෙයක් නැහැ. අපෙ තාත්තා නම් ඒ කාලෙ හනස්සක් තියන් ඉන්නවා ගෙ ඇතුලෙ. කෙලලා අරිනවා දැක්ක ගමන් අරගෙන වන් ෂොට්.. ඉවරම තමයි. අර රෝස පාට මීපාසානම් තිවුවට දැන් කන්නෙ නැහැ. උන් දන්නවා මයෙ හිතෙ.