minihage patten tharaha saadaranai, meekathuwak atola marala danawata wada
![]()

ගොන් වැඩක් තමා.ඕක කලා කියල මීයට තේරෙන්නෙ නෑනෙ මොකටද මූව එල්ලුවෙ කියල.




අපෙ ජනෙල් උඩ ලී කපාගෙන ගෙට ඇව්ල්ලා තිවුනා එන තැන් වහලා දැම්මම. ඔය මනුස්සයට එන කේන්තිය ගැන මට හිතාගන්න පුළුවන්.
sirawatama mage dawasak original apple head set ekak kali 5k karala tibuna.1tb hard ekak udata chu karala eka iwarai data gana hithaganna puluwan atine