පඩි_සල්ල_කෑ_මීයා එල්ලයි

tarson

Well-known member
  • Feb 25, 2009
    8,720
    5,934
    113
    :lol: minihage patten tharaha saadaranai, meekathuwak atola marala danawata wada :rofl:

    කව්ද බං දන්නෙ ෆොටෝ එක ගැහුවට පස්සෙ උගෙ අත පය කපල දැම්මද කියල ...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    api monawa kiwwath uge ne salli :D
    ඒ වුණාට සත්ව හිංසාව හොඳ නෑ පුතා.. මීයගෙ වැඩේ අහුවෙන එක කපලා කපලා දාන එක උගේ දත් වලින්.. ඌ දන්නෙ නෑනෙ මේවා උවමනා වෙන දේවල්ද නැද්ද කියලා.. මොකද ඌට ඒ තරම් දෙයක් හිතන්න මොලයක් නෑ.. මොලේ තියෙන එවුන් සත්තු වගේ හැසිරෙන එක ගැන නම් දුකයි..:(
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    munta ohoma karala madi yakow :dull:

    ape gedara miyo kala keeyak dewal kadunada :growl:

    sony setup eke athulata ekek ringala eke wires kapala thibuna..
    aiyage 50" TV eke box ekata bahala manuals remote controller eka serama kala thibuna..
    home theater system eke woofer ekata ringala eke made kala thibuna..
    hmm dawasak athatama ahuwela aiya uta wade dunna molgahen thalala damma :oo:
     
    Last edited:

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    math sathtu maranawatanam kamati na.eth mehema hithanna oya sathtu harima apirisiduine.oya sathek handa podi lamayekuta hari kaata hari asanipayak haduna kiyala hithamulo.ethakota waradda kageda.ethakota kiyai me miniha me miyo tika nathi karannawath uwamanawak nati ekekne kiyala
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    25708561842433521174.jpg
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මටත් උනා බන් ඔහොම වැඩක්.. අපේ ගෙදරට මියෙක් පැනලා මල කරදරේ හැමදේම කපනවා
    ඒගමන මි කෑම තිබ්බ.. මූ මී කෑම කන්නෙත් නෑ බන් :eek: හැම තැන මී කෑම තිබ්බට මූ ඒවා නොකා හාල් උරේට තමයි පනින්නේ

    දවසක් රෑ බලනකොට කබඩ් එකයි, බිත්තියයි අතර මැද තියන ස්පේස් එකේ මීයා ඉන්නවා. ත්ත්පරයක් බැලුවේ නෑ තල්ලු කලා කබඩ් එක.
    ඈන්ගල් එකෙන් බලනකොට ඔය පින්තූරේ ව්අගේ ඉන්නව ඌත්... උදේ බලනකොට තදවෙලාම මැරිලා
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මටත් උනා බන් ඔහොම වැඩක්.. අපේ ගෙදරට මියෙක් පැනලා මල කරදරේ හැමදේම කපනවා
    ඒගමන මි කෑම තිබ්බ.. මූ මී කෑම කන්නෙත් නෑ බන් :eek: හැම තැන මී කෑම තිබ්බට මූ ඒවා නොකා හාල් උරේට තමයි පනින්නේ

    දවසක් රෑ බලනකොට කබඩ් එකයි, බිත්තියයි අතර මැද තියන ස්පේස් එකේ මීයා ඉන්නවා. ත්ත්පරයක් බැලුවේ නෑ තල්ලු කලා කබඩ් එක.
    ඈන්ගල් එකෙන් බලනකොට ඔය පින්තූරේ ව්අගේ ඉන්නව ඌත්... උදේ බලනකොට තදවෙලාම මැරිලා

    ade sirawata bn.. mala painawa ookun dakkama :frown:
    mamath dawasak meeyek ge nattak abaralama dammaa