පඩ ප්‍රශ්නාවලිය දෙක-සත්තුංගෙ පඩ ගැන(Hot hot FART)

gepa

Well-known member

  • පිස්සු හැදෙනවා අප්ප මේක කියවකොට...
    දැනට වැඩියෙන් පඩ යවන්නේ වේයෝ.
    :baffled::baffled::baffled:
    සත්තු අපිට වඩා වැඩකාරයොනේ බැලුවම ඈ...
    අම්මේ මගෙ බඩත් රිදෙනව හිනාවෙලා.. එල එල..




    එල සස්ලිට් අයියා...රිප්ලයි එකට තැන්ක්ස්
     

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    මම පොඩි හින්ට් එකක් දෙන්නද...


    පඩයක් යන්න එන කොට අත් දෙකෙන් තට්ටම් 2ක ඈත් කරල බලන්න....අදෝ හිල තියන හරිය තමයි ඈත් කරන්න ඕනි....

    එත කොට සයිලන්සර් පඩයක් තමයි යන්නේ....
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002031F.gif


    පඩ ට්‍රේඩ් එකක් maxxa....................
     

    gepa

    Well-known member
  • මම පොඩි හින්ට් එකක් දෙන්නද...


    පඩයක් යන්න එන කොට අත් දෙකෙන් තට්ටම් 2ක ඈත් කරල බලන්න....අදෝ හිල තියන හරිය තමයි ඈත් කරන්න ඕනි....

    එත කොට සයිලන්සර් පඩයක් තමයි යන්නේ....

    අලුත්ම පඩ සොයා ගැනීමක්...