මචන්ලා මම මේක ටෙස්ට් කරලා බලන්නයි හදන්නේ!
mara dial oi den EK inne.. patta athal...![]()
කෝරලේමහත්තයා;12713516 said:ඔයාගේ පඩ ත්රෙඩ් එක හැම තැනම හෙව්වා....ඔන්න අලුතෙන් ත්රෙඩ් එකකට නමක් අරගෙනයි ආවේ...." පඩය නිර්වචනය කරමු'' ඔන්න මගේ එක මුලින්ම දාල යනවා.
පඩය යනු කුමක්ද? -Fart Definition
අහාර ජීර්න ක්රියාවලියේදී ජනිත වන්නාවුද,ශබ්ද රසය හා ගන්ධ රසය කැටිවූ අනපේක්ශිතවු නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල ,පාලනය කල හෝ නොහැකි අයුරින් ,උත්තෝඝටික අවස්තාවක ගුදමාර්ගයෙන් නිකුත් වන්නා වු වාතය හෙවත් අධෝවාතය පඩය යනුවෙන් හැදින්වේ.