පඩ වලින් ආතල් ගන්න ඕනි අය කියවන්ඩෝ....

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    කෝරලේමහත්තයා;12713516 said:
    ඔයාගේ පඩ ත්‍රෙඩ් එක හැම තැනම හෙව්වා....ඔන්න අලුතෙන් ත්‍රෙඩ් එකකට නමක් අරගෙනයි ආවේ...." පඩය නිර්වචනය කරමු'' ඔන්න මගේ එක මුලින්ම දාල යනවා.

    පඩය යනු කුමක්ද? -Fart Definition

    අහාර ජීර්න ක්‍රියාවලියේදී ජනිත වන්නාවුද,ශබ්ද රසය හා ගන්ධ රසය කැටිවූ අනපේක්ශිතවු නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල ,පාලනය කල හෝ නොහැකි අයුරින් ,උත්තෝඝටික අවස්තාවක ගුදමාර්ගයෙන් නිකුත් වන්නා වු වාතය හෙවත් අධෝවාතය පඩය යනුවෙන් හැදින්වේ.
    :lol::lol::lol::lol::lol:
     
    gepa

    Well-known member
  • කෝරලේමහත්තයා;12713516 said:
    ඔයාගේ පඩ ත්‍රෙඩ් එක හැම තැනම හෙව්වා....ඔන්න අලුතෙන් ත්‍රෙඩ් එකකට නමක් අරගෙනයි ආවේ...." පඩය නිර්වචනය කරමු'' ඔන්න මගේ එක මුලින්ම දාල යනවා.

    පඩය යනු කුමක්ද? -Fart Definition

    අහාර ජීර්න ක්‍රියාවලියේදී ජනිත වන්නාවුද,ශබ්ද රසය හා ගන්ධ රසය කැටිවූ අනපේක්ශිතවු නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල ,පාලනය කල හෝ නොහැකි අයුරින් ,උත්තෝඝටික අවස්තාවක ගුදමාර්ගයෙන් නිකුත් වන්නා වු වාතය හෙවත් අධෝවාතය පඩය යනුවෙන් හැදින්වේ.

    නියමයි
     
    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    පඩේද බෙට්ටද අඳුනගන්න බැරි උනොත් කලිසමේ යන එක ගැන කියන්න දෙයක් නැනේ
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    49228_1671672191_4388_ncopy.jpg