Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සෙනගක් ඉන්න තැන පඩයක් ගිහින් නෝන්ඩි වෙලා තියෙනවද?
    මේ ලගකදි දානෙ ග්‍රදරකදි ඇන්ටි කෙනෙක් හාමූදූරූවොන්ට දානෙ බෙදන්න නැවෙද්දිම පුක් ගෑවා.
    එයා සෑහෙන්න අපහසුතාවට පත් උනා.
    සමහරු දත්මිටි කාගෙන හිනාව හිරකරගත්තා,
    හිනාවෙන්න හොදනෑ ඕවට ඉතින් පව් 😣
     
    • Like
    Reactions: windows_ubuntu

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,743
    4,091
    113
    ඔෆිස් එකේ මීටින් එකක ඉද්දි පිටිපස්සේ එකාට ඉඩ මදි නිසා පුටුව ඉස්සරහට ගන්නකොටම ගියා.
    සද්දේ නම් ලොකුවට ආවේ නෑ. පට්ට ගදයි හැබැයි.. මම නෙවේ වගේ ශේප් එකේ හිටියා.. 😎
     
    • Wow
    Reactions: saja