පණපිටින්_බල්ලෙකුට ගිනි තබයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    සිරාවටම මට බල්ල ගැන නම් දුක හිතුනා..ගෑනි ගැනත් ඊට වඩා දූක හිතුනා..ඔය ගෑනි ට වැඩි දවසක් ඔකොම ඉන්න වෙන එකක් නෑ...දැනටම ඇත්තේ පිච්ච් පිච්චි....ඒවගේම තමයි මචන් ලා උඹලත් නොදැන මේ දේ කරනවා...මොකද්ද..සර්පයෙක් වත්තට ආවොත් ඌට භූමිතෙල් බැලුම ම හරි ගහල දාන එක...ඇත්තටම මචෝ ඒ වෙලාවෙදි ඒ සතාටත් වෙන්නේ ඔය බල්ලට උනයි කියන දේම තමයි..උගේ සම පතුරු යන්නම පැලෙනව ලු.බඩ ගාගන්නවත් බැරි ගානට හම ගැලවිලා යනවලු..සර්පයා කොහොමත් හැව අරින සතෙක් නේ..කොහොම හරි ඒ ඇතිවෙන දැවිල්ලේ වේදනාව නැති වෙන්න ඌට 5පාරකටත් වඩා හැව අරින්න වෙනවලු..ඒ සඳහා මාස 4ක වගේ කාලයක් ගතවෙනව..සමහර සර්පයෝ ඒවනකන් ජීවත් වෙන්නෙත් නැතිලු වේදනාව ඉවසගන්න බැරිව මැරෙනවලු..අනේ ඊට හොඳ එක පොලු පාරෙන් ඒ සතාව මරලා දානවා..අපේ ගමේ හිටපු ලොකු හැපින්නක් හිටියා ඌගෙන් කාටවත් කරදරයක් තිබුනේ නෑ...ඒත් අන්තිමට ඌව එක ගෙදරකින් මැරුවේ නටන කන් උණු කරපු වතුර කේතල 2ක් ඇඟට වත් කරල...වෙලාවට වැඩේ කරලා මාස2කටත් පස්සේ කියුවේ..මිනිස්සු ඕවා ලොකුවට හිතන්නේ නෑ..

    :yes:+2
     
    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63

    good post
    thanks
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බල්ලා කියන්නේ අපේ හොඳම මිතුරෙක්. සමහර විට මිනිස්සුන්ටත් වඩා බල්ලෝ අපිත් එක්ක ඉන්නවා. උන් කෙලෙහි ගුන දන්නවා. මේක නම් පව් වැඩක්
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේ වගේ ටිකක් දරුණූ ඝණයේ thread එකක් දානකොට 18+ කියලා දාන්න පුලුවන් නම් ඒක ලොකු උදව්වක්..
    එතකොට මට එන්න ඕන නෑ.

    ඇයි පණ පිටින් බල්ලෙකුට ගිණිතියයි කියලා තියෙනකොට හරි සුන්දරයි කිලයද ඔයා හිතුවේ.............
    ඔයාගේ අර ඇඟපුරාම තියෙන මොලේ මේ වෙලාවේ යට වෙලාද තිබුනේ.............
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අනේ මන්දා මහ ගොබ්බ නීති තියෙන්නේ....................

    eka parak french travellers la set ekak budu pilima ekka eka eka widiyata pics aran, ekatat courts walata daala rupiyal 1000k dada gahala. $7.5. un hinawenawa ati. :rofl::D
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    අනේ මන්දා මහ ගොබ්බ නීති තියෙන්නේ....................

    නීතියට අපහාස කිරීමේ වරදට උඹව අත්අඩංගුවට ගනී යකෝ.:rofl:
    රට බල්ලට ගිහින්. ඒ බල්ලන්ට දැන් කට්ටිය ඔය ගිනි තියන්නේ. එහෙම බැලුවම ඕකත් ඉතින් ලොකු සීන් එකක් නෙමේ. වෙනස තියෙන්නේ. ඒකට කියන්නේ බඩ ගින්න කියල. බල්ලෝ කව්ද කියල කියන්න ඕනේ නෑනෙ. :P
    දැන් ඔය ගෑනි නිදහස් වෙලා එයිනේ පට ගාල අපේ රටේ දරුණු නීති නිසා. ගමේ උන්ට තියෙන්නේ. රටේම ඉන්න හොරිකඩ බල්ලෝ ටික ඔකිගේ ගෙට දාන්න. :P
     
    Last edited: