සිරාවටම මට බල්ල ගැන නම් දුක හිතුනා..ගෑනි ගැනත් ඊට වඩා දූක හිතුනා..ඔය ගෑනි ට වැඩි දවසක් ඔකොම ඉන්න වෙන එකක් නෑ...දැනටම ඇත්තේ පිච්ච් පිච්චි....ඒවගේම තමයි මචන් ලා උඹලත් නොදැන මේ දේ කරනවා...මොකද්ද..සර්පයෙක් වත්තට ආවොත් ඌට භූමිතෙල් බැලුම ම හරි ගහල දාන එක...ඇත්තටම මචෝ ඒ වෙලාවෙදි ඒ සතාටත් වෙන්නේ ඔය බල්ලට උනයි කියන දේම තමයි..උගේ සම පතුරු යන්නම පැලෙනව ලු.බඩ ගාගන්නවත් බැරි ගානට හම ගැලවිලා යනවලු..සර්පයා කොහොමත් හැව අරින සතෙක් නේ..කොහොම හරි ඒ ඇතිවෙන දැවිල්ලේ වේදනාව නැති වෙන්න ඌට 5පාරකටත් වඩා හැව අරින්න වෙනවලු..ඒ සඳහා මාස 4ක වගේ කාලයක් ගතවෙනව..සමහර සර්පයෝ ඒවනකන් ජීවත් වෙන්නෙත් නැතිලු වේදනාව ඉවසගන්න බැරිව මැරෙනවලු..අනේ ඊට හොඳ එක පොලු පාරෙන් ඒ සතාව මරලා දානවා..අපේ ගමේ හිටපු ලොකු හැපින්නක් හිටියා ඌගෙන් කාටවත් කරදරයක් තිබුනේ නෑ...ඒත් අන්තිමට ඌව එක ගෙදරකින් මැරුවේ නටන කන් උණු කරපු වතුර කේතල 2ක් ඇඟට වත් කරල...වෙලාවට වැඩේ කරලා මාස2කටත් පස්සේ කියුවේ..මිනිස්සු ඕවා ලොකුවට හිතන්නේ නෑ..
+2සිරාවටම මට බල්ල ගැන නම් දුක හිතුනා..ගෑනි ගැනත් ඊට වඩා දූක හිතුනා..ඔය ගෑනි ට වැඩි දවසක් ඔකොම ඉන්න වෙන එකක් නෑ...දැනටම ඇත්තේ පිච්ච් පිච්චි....ඒවගේම තමයි මචන් ලා උඹලත් නොදැන මේ දේ කරනවා...මොකද්ද..සර්පයෙක් වත්තට ආවොත් ඌට භූමිතෙල් බැලුම ම හරි ගහල දාන එක...ඇත්තටම මචෝ ඒ වෙලාවෙදි ඒ සතාටත් වෙන්නේ ඔය බල්ලට උනයි කියන දේම තමයි..උගේ සම පතුරු යන්නම පැලෙනව ලු.බඩ ගාගන්නවත් බැරි ගානට හම ගැලවිලා යනවලු..සර්පයා කොහොමත් හැව අරින සතෙක් නේ..කොහොම හරි ඒ ඇතිවෙන දැවිල්ලේ වේදනාව නැති වෙන්න ඌට 5පාරකටත් වඩා හැව අරින්න වෙනවලු..ඒ සඳහා මාස 4ක වගේ කාලයක් ගතවෙනව..සමහර සර්පයෝ ඒවනකන් ජීවත් වෙන්නෙත් නැතිලු වේදනාව ඉවසගන්න බැරිව මැරෙනවලු..අනේ ඊට හොඳ එක පොලු පාරෙන් ඒ සතාව මරලා දානවා..අපේ ගමේ හිටපු ලොකු හැපින්නක් හිටියා ඌගෙන් කාටවත් කරදරයක් තිබුනේ නෑ...ඒත් අන්තිමට ඌව එක ගෙදරකින් මැරුවේ නටන කන් උණු කරපු වතුර කේතල 2ක් ඇඟට වත් කරල...වෙලාවට වැඩේ කරලා මාස2කටත් පස්සේ කියුවේ..මිනිස්සු ඕවා ලොකුවට හිතන්නේ නෑ..
මේ වගේ ටිකක් දරුණූ ඝණයේ thread එකක් දානකොට 18+ කියලා දාන්න පුලුවන් නම් ඒක ලොකු උදව්වක්..
එතකොට මට එන්න ඕන නෑ.

rupiyal 1000y da bn dada gahala tiyenne ?
10 000 wat gahanna tibune aduma
අනේ මන්දා මහ ගොබ්බ නීති තියෙන්නේ....................


eka parak french travellers la set ekak budu pilima ekka eka eka widiyata pics aran, ekatat courts walata daala rupiyal 1000k dada gahala. $7.5. un hinawenawa ati.![]()
අනේ මන්දා මහ ගොබ්බ නීති තියෙන්නේ....................


