පණ්ඩිත් අමරදේව ශූරීන් රෝහල් ගතකරයි!
UPDATED
අමරදෙව් සර නිසළවෙයි

ප්රවීණ සංගීතවේදී,පණ්ඩිත් අමරදේව ශූරීන් හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ශ්රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.
මේ වන විට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
Hope,, getwell soon sir.....
Source - Derana.lk

Last edited: