පණ්ඩිත් අමරදේව?

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අමරදේව "හෙළයේ මහා ගාන්ධර්වයා" කියන විරුදයෙන් හැඳින්වෙන්නේ ඇයි?
    ඇත්තටම අනික් ගායකයින්ට වඩා විශේෂත්වයක් ඔහුට තිබුණද?
    ඔහුගේ සංගීත ඥානය අනික් අයට වඩා පුළුල් එකක් නිසා එහෙම හැඳින්වුණාද?
    නැතිනම් ඔහු සිංහල සංගීතයේ යුග කීපයක් නියෝජනය කරපු නිසා එහෙම හැඳින්වුණාද?
    ඒත් නැතිනම් ඔහු ඒ නමට සුදුසු වෙන්න වෙන හේතුවක් තිබුණද?

    :unsure::unsure:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    පනස් ගණන්වලට ඉස්සෙල්ලා තිබුණු ඉන්දියානු ආභාශෙ තියෙන සංගීතෙ වගේම ගීත කලාව අපේ කලා සම්ප්‍රදායන්වල තියෙන ලක්ෂණත් අරගෙන අපේ දේශීයත්වෙට ගැළපෙන විදියෙ අලුත් ආරක සංගීත කලාවක් ඇති කරන්න මුල් වුණු පළවෙනි සංගීතවේදියා අමරදේව මාස්ටර් වුණු නිසා කියලා මට නම් හිතෙන්නෙ ඔහොම හදුන්වන්නෙ.🤔
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Mona unath marama cool down to earth character ekak... Pandith unata panditha ne...

    මගේ නම් අදහස "හෙළයේ මහා ගාන්ධර්වයා" කියන title එක වඩාත්ම ගැලපෙන්නේ සුනිල් ශාන්තයන් ට.
    Amaradewa unath akamethi wena ekak ne... Indian music nokarapu hinda nosalaka herapu vishishtayek...
    ------ Post added on May 15, 2023 at 10:36 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Mona unath marama cool down to earth character ekak... Pandith unata panditha ne...

    Amaradewa unath akamethi wena ekak ne... Indian music nokarapu hinda nosalaka herapu vishishtayek...
    ------ Post added on May 15, 2023 at 10:36 PM
    සුනිල් ශාන්ත කියන්නේ අමරදේවට කලින් භාරතීය සංගීතය උසස්ම තලයක ප්‍රගුණ කරපු කෙනෙක්. අමරදේවට ත් ඉන්දියාවේ ගිහින් සංගීතය හදාරන්න උපකාර කරපු කෙනෙක්.
    ගුරුකුලය යි, දේශපාලනය යි, ඉන්දියානු ව්‍යාප්තවාදයයි එකට එකතුවෙලා හදපු product එකක් තමයි අමරදේව කියන්නේ. (මම මේ අමරදේව මාස්ටර් ව පහත් කරන්න හදනවා නෙමෙයි. මාත් වැඩිපුරම කැමති අමරදේව මාස්ටර් ගේ ගීත වලට තමයි 🙏:love:)
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    අමරදේව "හෙළයේ මහා ගාන්ධර්වයා" කියන විරුදයෙන් හැඳින්වෙන්නේ ඇයි?
    ඇත්තටම අනික් ගායකයින්ට වඩා විශේෂත්වයක් ඔහුට තිබුණද?
    ඔහුගේ සංගීත ඥානය අනික් අයට වඩා පුළුල් එකක් නිසා එහෙම හැඳින්වුණාද?
    නැතිනම් ඔහු සිංහල සංගීතයේ යුග කීපයක් නියෝජනය කරපු නිසා එහෙම හැඳින්වුණාද?
    ඒත් නැතිනම් ඔහු ඒ නමට සුදුසු වෙන්න වෙන හේතුවක් තිබුණද?

    :unsure::unsure:

    හොද පැනයක්.
    ⁣ගොඩක් මැත යුගයේ අය අමරදේව ව දන්නේ ගායකයෙක් ලෙස පමණයි. ගොඩක් අය සින්දු ටිකවත් හරියට අහලා නැ. වරදක් නැ මොකද ඒවා දැන් වැඩිය යන්නැ. අමරදේවගේ දැන් නොහැහෙන පට්ටම සින්දු තොගයක් ඉස්සර ගුවන්විදුලියේ ගියා. ඒවා mp3 වත් නැතුව ඇති.

    එනිවේ අමරදේව කියන්නේ සබ්ජෙක්ට් එක හරියටම දන්න කෙනෙක්. ගායකයෙක් පමණක් නෙවෙයි, ⁣ඉතාම පට්ට වාදකයෙක්. ඒක වැඩිය එලියට ආපු නැති එක අපේ අවාසනාව. ශකිර් හුසෙන්ගේ නංගිව බදින්න කියලා යෝජනාව එන්නේ වාදනය නිසා.

    ඔව් අමරදේවගේ සංගිත ඥාණයත් ඉතා පුලුල්.උත්තර ඉන්දිය වගේම කර්නාටක සංගිතය ගැන ඉතාම දැනුමක් තිබුනා. එතෙක් ලංකාවේ හිටියේ අවිධිමත් අධ්‍යාපනයක් තිබ්බ ගායකයන්. අමරදේව ඕනා උනා ඒක හදන්න.

    වාදනය එතරම් ප්‍රදරශණය නොකිරිම අමරදේව අතපසු කලේ නැ. ර⁣ජයේ කලා පාසලේ අමරදේව ලෙසටම ඉගැන්නුවා. ඉන්දියාවට යන්න වරම් නැතිවුන වික්ටර්ලා සුනිල්ලා අමරසිරිලා වගේ අය හැදුනේ එතනින්. පැත්තකට කරලා තිබුනු නන්දා මාලනිව ඉස්සරහට ගත්තේ අමරදේව.
    කවදාවත් මුස්⁣ටි තියාගත්තේ නැ.

    ගායකයකුටත් වඩා හොදම දේ ඒක. කවුරුවත් හැදෙනවට කවදාවත් අමරදේව කැරිකම් කලේ නැ. මටත් වඩා හැදියන් කියලා සර් කිව්වා. පුළුවන්කම හොදටම තිබ්බත් අඩුම තමන්ගේ පුතා රන්ජන්ව වත් ලොකු තැන් දිලා ගුවන්විදුලයට රිංගුවේ නැ. හොදට කාලා බිලා හැමෝම එකක් හොදට හිටියා. හැබැයි අමරදේවගේ ගෝලයන්ට ඒක නැ. පට්ට කැරිකම ඔය නඩයේම.

    අද ඉන්න ප්‍රවිණයෝ නටන්නේ ඒ අමරදේව හදපු ස්ටේජ් එකේ. අමරදේවට හරිනම් ගාන්ධර්වයා කියලා මදි. නුතන ලංකා සංගිතයේ පියා වගේ කින්න ඕනා.
     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    හොද පැනයක්.
    ⁣ගොඩක් මැත යුගයේ අය අමරදේව ව දන්නේ ගායකයෙක් ලෙස පමණයි. ගොඩක් අය සින්දු ටිකවත් හරියට අහලා නැ. වරදක් නැ මොකද ඒවා දැන් වැඩිය යන්නැ. අමරදේවගේ දැන් නොහැහෙන පට්ටම සින්දු තොගයක් ඉස්සර ගුවන්විදුලියේ ගියා. ඒවා mp3 වත් නැතුව ඇති.

    එනිවේ අමරදේව කියන්නේ සබ්ජෙක්ට් එක හරියටම දන්න කෙනෙක්. ගායකයෙක් පමණක් නෙවෙයි, ⁣ඉතාම පට්ට වාදකයෙක්. ඒක වැඩිය එලියට ආපු නැති එක අපේ අවාසනාව. ශකිර් හුසෙන්ගේ නංගිව බදින්න කියලා යෝජනාව එන්නේ වාදනය නිසා.

    ඔව් අමරදේවගේ සංගිත ඥාණයත් ඉතා පුලුල්.උත්තර ඉන්දිය වගේම කර්නාටක සංගිතය ගැන ඉතාම දැනුමක් තිබුනා. එතෙක් ලංකාවේ හිටියේ අවිධිමත් අධ්‍යාපනයක් තිබ්බ ගායකයන්. අමරදේව ඕනා උනා ඒක හදන්න.

    වාදනය එතරම් ප්‍රදරශණය නොකිරිම අමරදේව අතපසු කලේ නැ. ර⁣ජයේ කලා පාසලේ අමරදේව ලෙසටම ඉගැන්නුවා. ඉන්දියාවට යන්න වරම් නැතිවුන වික්ටර්ලා අමරදේවලා අමරසිරිලා වගේ අය හැදුනේ එතනින්. පැත්තකට කරලා තිබුනු නන්දා මාලනිව ඉස්සරහට ගත්තේ අමරදේව.

    මාස්ටර් දිහා පුද්ගලයකු විදියට බලපුවාම ඔයා කියන කතාව 100% හරි. ඒත් අමරදේව කියන්නේ පුද්ගලයෙක් විතරක් නෙමෙයි. සමාජ බලයක්. ඒක අමරදේව මාස්ටර් දැනුවත්ව ඕනකමින් තමුන්ම ගොඩනගපු දෙයක් නෙමෙයි. ඒක ගොඩනැගුවේ ගුරුකුලය යි, දේශපානය යි, ඉන්දියාවයි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    මාස්ටර් දිහා පුද්ගලයකු විදියට බලපුවාම ඔයා කියන කතාව 100% හරි. ඒත් අමරදේව කියන්නේ පුද්ගලයෙක් විතරක් නෙමෙයි. සමාජ බලයක්. ඒක අමරදේව මාස්ටර් දැනුවත්ව ඕනකමින් තමුන්ම ගොඩනගපු දෙයක් නෙමෙයි. ඒක ගොඩනැගුවේ ගුරුකුලය යි, දේශපානය යි, ඉන්දියාවයි.

    තමන්ට බලය ලබාගන්නත්, බලය රදවා ලබාගන්නත් බැ අනිච්චානුගව. ඒ සදහා නොනවත්වා වැඩ කරන්න ඕනා. කාගේහරි ගේම් එකක ඉත්තෙක් උනත්, අමරණිය ඉත්තෙක් නම් ඌ මාර අනන්‍යයි.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,574
    10,127
    113
    හොද පැනයක්.
    ⁣ගොඩක් මැත යුගයේ අය අමරදේව ව දන්නේ ගායකයෙක් ලෙස පමණයි. ගොඩක් අය සින්දු ටිකවත් හරියට අහලා නැ. වරදක් නැ මොකද ඒවා දැන් වැඩිය යන්නැ. අමරදේවගේ දැන් නොහැහෙන පට්ටම සින්දු තොගයක් ඉස්සර ගුවන්විදුලියේ ගියා. ඒවා mp3 වත් නැතුව ඇති.

    එනිවේ අමරදේව කියන්නේ සබ්ජෙක්ට් එක හරියටම දන්න කෙනෙක්. ගායකයෙක් පමණක් නෙවෙයි, ⁣ඉතාම පට්ට වාදකයෙක්. ඒක වැඩිය එලියට ආපු නැති එක අපේ අවාසනාව. ශකිර් හුසෙන්ගේ නංගිව බදින්න කියලා යෝජනාව එන්නේ වාදනය නිසා.

    ඔව් අමරදේවගේ සංගිත ඥාණයත් ඉතා පුලුල්.උත්තර ඉන්දිය වගේම කර්නාටක සංගිතය ගැන ඉතාම දැනුමක් තිබුනා. එතෙක් ලංකාවේ හිටියේ අවිධිමත් අධ්‍යාපනයක් තිබ්බ ගායකයන්. අමරදේව ඕනා උනා ඒක හදන්න.

    වාදනය එතරම් ප්‍රදරශණය නොකිරිම අමරදේව අතපසු කලේ නැ. ර⁣ජයේ කලා පාසලේ අමරදේව ලෙසටම ඉගැන්නුවා. ඉන්දියාවට යන්න වරම් නැතිවුන වික්ටර්ලා අමරදේවලා අමරසිරිලා වගේ අය හැදුනේ එතනින්. පැත්තකට කරලා තිබුනු නන්දා මාලනිව ඉස්සරහට ගත්තේ අමරදේව.
    කවදාවත් මුස්⁣ටි තියාගත්තේ නැ.

    ගායකයකුටත් වඩා හොදම දේ ඒක. කවුරුවත් හැදෙනවට කවදාවත් අමරදේව කැරිකම් කලේ නැ. මටත් වඩා හැදියන් කියලා සර් කිව්වා. පුළුවන්කම හොදටම තිබ්බත් අඩුම තමන්ගේ පුතා රන්ජන්ව වත් ලොකු තැන් දිලා ගුවන්විදුලයට රිංගුවේ නැ. හොදට කාලා බිලා හැමෝම එකක් හොදට හිටියා. හැබැයි අමරදේවගේ ගෝලයන්ට ඒක නැ. පට්ට කැරිකම ඔය නඩයේම.

    අද ඉන්න ප්‍රවිණයෝ නටන්නේ ඒ අමරදේව හදපු ස්ටේජ් එකේ. අමරදේවට හරිනම් ගාන්ධර්වයා කියලා මදි. නුතන ලංකා සංගිතයේ පියා වගේ කින්න ඕනා.
    මේ රිප්ලයි එකෙන් මනුස්සය ගැන තිබ්බ අදහස් වෙනස් උනා!
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    තමන්ට බලය ලබාගන්නත්, බලය රදවා ලබාගන්නත් බැ අනිච්චානුගව. ඒ සදහා නොනවත්වා වැඩ කරන්න ඕනා. කාගේහරි ගේම් එකක ඉත්තෙක් උනත්, අමරණිය ඉත්තෙක් නම් ඌ මාර අනන්‍යයි.
    ඔය කාරණාව දිහා බලන්න ඕන කාලයත් එක්ක ගොඩනැඟුණු ආකාරය ගැන දැනුවත්ව. අද දවසේ අමරදේව ම නැවත ඉපදිලා ඔහු වටා සිටි බලවේග ඒ ආකාරයෙන්ම ගොඩ නැගුනත් අපි දන්නා අමරදේව කෙනෙක් නැවත වතාවක් මේ මහ පොළොවේ ගොඩනඟන්න බැහැ. ඒ නිසා ඔය කියන අනන්‍ය බව මහා ලොකු ප්‍රාතිහාර්යක් නෙමෙයි. එක්තරා ආකාරයක වාසනාවක්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    ඔය කාරණාව දිහා බලන්න ඕන කාලයත් එක්ක ගොඩනැඟුණු ආකාරය ගැන දැනුවත්ව. අද දවසේ අමරදේව ම නැවත ඉපදිලා ඔහු වටා සිටි බලවේග ඒ ආකාරයෙන්ම ගොඩ නැගුනත් අපි දන්නා අමරදේව කෙනෙක් නැවත වතාවක් මේ මහ පොළොවේ ගොඩනඟන්න බැහැ. ඒ නිසා ඔය කියන අනන්‍ය බව මහා ලොකු ප්‍රාතිහාර්යක් නෙමෙයි. එක්තරා ආකාරයක වාසනාවක්.
    සියල්ලන්ටම අදාලයි.

    හැමදේම කාලයට සාපෙක්ෂයි තමා. ඕක ඉතින් කියන්න දෙයක් නැ. පෙර කිසිම කෙනෙක් නැවත බිහිනොවන්නේ ඒකයි.

    වැදගත් වන්නේ තමන්ට ලද අවස්ථාවේ අදාල මිනිහා වැඩක් කලාද? ඒ වැඩේ කොච්චර යුනික්ද කියන එක. ඒක මතයි තමන්ගේ නම අමරණිය හා අනන්‍ය වන්නේ.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,015
    10,567
    113
    ඇයි සිනමා සක්විති ගාමිනී ෆොන්සේකා . ඒකේ තේරුම මොකද්ද.
    දෙනවක හාමිනේ ඇර එකල සිටි ඉතුරු සියලූම නිළියන්ට සක්විති කමේ බලමහිමය විදහා පෙන්වූ නිසා
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    සියල්ලන්ටම අදාලයි.

    හැමදේම කාලයට සාපෙක්ෂයි තමා. ඕක ඉතින් කියන්න දෙයක් නැ. පෙර කිසිම කෙනෙක් නැවත බිහිනොවන්නේ ඒකයි.

    වැදගත් වන්නේ තමන්ට ලද අවස්ථාවේ අදාල මිනිහා වැඩක් කලාද? ඒ වැඩේ කොච්චර යුනික්ද කියන එක. ඒක මතයි තමන්ගේ නම අමරණිය හා අනන්‍ය වන්නේ.
    මම ආයෙමත් කියන්නේ මම අමරදේව මාස්ටර් ව හෑල්ලු කරනවා නෙමෙයි. මේ එක දාපු කෙනා අහලා තියෙන දේට පිළිතුරක් විදියට මම කියනවා "හෙළයේ ගාන්ධර්වයා" කියන විරුද නාමය අමරදේවට වඩා සුනිල් ශාන්තට ගැලපෙනවා කියලා. මම එහෙම කිවුවාම අමරදේව වැඩක් නොකරපු බවක් හෝ ඊට ආසන්න හැඟීමක් කාට හරි දැනුනා නම් කණගාටුයි.

    දෙනවක හාමිනේ ඇර එකල සිටි ඉතුරු සියලූම නිළියන්ට සක්විති කමේ බලමහිමය විදහා පෙන්වූ නිසා
    මට නම් දෙනවක හාමිනේ ගැනත් sure එකක් නෑ බන් 🥴
    ------ Post added on May 15, 2023 at 11:58 PM