හම්මමමගොම් බෙටි වෙලෙන්න දාලා වෙන්න බැයි ද
වෙන්න පුළුවන්
.ගොම් බෙටි වෙලලා ලිපේ දාන්න,පොහොර වලට ගන්නවානේ.
athal thread eka![]()
hari eka kiyapu ekata monada denne dan?
නැ බං ඔය මිදි වගයක් වේලෙන්න දාල තියෙන්නේammatasiri eka nam wenna puluwan![]()

මම හිතන්නේ නෑ මචන්. පාට කරපු පොල් කුඩු ද?![]()

ගොම් බෙටි වෙලෙන්න දාලා වෙන්න බැයි ද


ඔය ගල් අඟුරු නෙවේ බන් ගස් ලබු ඇට,
ත්රේඩ් එක දාපු එකා ලිඳට පනියි වගේ

පැපොල් ඇට ?? 

monawada ban awwe wanala tiyenne? gammiris da?
appata me muddarappalam neඔව් එහෙමත් වෙන්ඩ බැරි නෑ....![]()

![]()
මෙන්න මන් උබෙ පනුවව හොයා ගත්ත....රෙප් දීපල්ල![]()

