Echcharama sundara na ithin.. bomba valata bayene hitiyeYep. Same fate will befall on OGF someday
2006..ආයෙත් යන්න තිබ්බ නම්..
ඔව් මචං ජා ඇල රියලිටි ප්ලාසා එකට වෙච්ච දේ මම දැක්කා. මම ඉන්නෙත් ඒ අවට තමාmeka thamai ban lokuma reason eka. natuwa me crisis kale unath Colombo posh ewunta salli nathuwa nemei.
Dan MC yanawa kiyana eka posh bawe lakshanayak neme.
oya wagema wela thiyenawa Ja-Ela Reality Plaza ekata. mul kale mara demand thibba. eetapasse KZone eka open karata passe melo rahak nathi una. Shops food court okkoma watuna.
ඕකත් එක්ක ආපු අර ග්‍රේව් එක මතක් වෙද්දීත් කටට කෙල උනනවා.
Crescat ඇවිල්ලා ultra premium , මම ඉස්සර goat cheese ගත්තු තැනක්.ඵහෙම කියන්න බෑ ඵහෙනම් ඕක වැටෙන්නේ ක්‍රෙස්කැට් open කරහම..
අන්න ඒකයි..Crescat ඇවිල්ලා ultra premium , මම ඉස්සර goat cheese ගත්තු තැනක්.
දැන් ඔතනත් වේලෙනවා.![]()
peppersමැස්සො අැහිරෙනවනේ බං..අපෝ වෙච්ච දෙයක්..ෆුඩ් හෝල් ඵක කොහොමද.අපි යනව පීස කන්න අර ඒකේ කොනේම කඩේට.ඒ කාලේ පීස කෑල්ලයි කෝක් ඵකයි රුපියල් 50යි..![]()

ඔව් බං දැන් ඒ ටේස්ට් එක් ලගටවත් නෑ. නිකන් වතුර වගේ මල ජරාවක් දෙන්නෙ ග්‍රේවි කියලා. ඉස්සර තව තිබ්බා chicken popcorn rice කියලා එකක් 200ටද කොහෙද. ඒකත් මරුඕකත් එක්ක ආපු අර ග්‍රේව් එක මතක් වෙද්දීත් කටට කෙල උනනවා.
Api set eka giye kali balala num denni tawa dadiya damma AC wadinnaiClosure of businesses due to lack of sales.
I remember these places were the go to places for couples and for kids with money. Nikan gihin window shopping karala enne godak un.
I never had money to visit these places those days. But still remember how some fuckers would come and say MC giya arakai mekai kiyala.
ඔව් මං අන්තිමට KFC එකෙන් කෑවෙ 2004දිඔව් බං දැන් ඒ ටේස්ට් එක් ලගටවත් නෑ. නිකන් වතුර වගේ මල ජරාවක් දෙන්නෙ ග්‍රේවි කියලා. ඉස්සර තව තිබ්බා chicken popcorn rice කියලා එකක් 200ටද කොහෙද. ඒකත් මරු
nodakin hingana hatthaඅයියෝ එත් මම හිතුවා CCC , one Gallface වගේ ඒවත් එක්ක MC එක කොහොමහරි ඇදගෙන යයි කියලා .
ඕකට ඒ කාලේ ගහන්න තිබ්බේ liberty plaza එක විතරයි .
ඔකේ තිබ්බ caravan එක එකේ හවස 6pm පස්සේ 50% කොල්ලෝ සෙට් වෙලා යන්නේ .
cargils එක එතන පියානෝ එක ..
අඩෝ සිරාවට, bring back loads of memories. ඉස්සර හැම weekend එකේම ඔික අස්සේ..හෙන නොස්ටැල්ජියා එක්ක ආවා මේක දැකලා.
පොඩි කාලේ අම්මලා එක්ක ගිය හැටි 90 ගනන් වල ඕක ඇරපු මුල් කාලේ..
ඉස්සර පරණ කෑල්ල එක්ක ගියපු ගමන්..
ක්ලාස් කට් කරලා යාළුවෝ එක්ක ගිය හැටි..
ක්ලාස් කට් කරලා තනියම ගිය හැටි, පිටිපස්සේ රේල් පාරේ සිගා ගහපු හැටි
View attachment 176439
View attachment 176440
View attachment 176441
View attachment 176442
View attachment 176443
මජෙස්ටික් සිටි කිව්වහම ඉතින් මටත් මොකුත් නොලියා බැහැ. මගෙ මවගෙ ගම පදෙස ඌ බම්බලපිටිය තමා ඕක තියෙන්නෙ .
ඔකෙ මුදලාලි මන් හිතන්නෙ මුස්ලිම් බුවෙක් .
මගෙ සීයාගෙ මිතුරෙක් .
ජේ ආර් ගෙ විවෘත ආර්ථිකෙන් පස්සෙ තමා ඔව්වා ලන්කාවට ආවෙ.
ලන්කාවෙ පලවෙනි ශොපින් මොල් එක ඔය.
ලන්කාවෙ පලවෙන්ජ් කේ එෆ් සී එක් තමා ඔක්ව් තියෙන කේ එෆ් සී එක.
ඒ කලෙ තනිකරම සුද්දො හිටියෙ කේ එෆ් සී එකෙ අපි යද්දි.
සෝයා අයිස් ක්‍රීම් එක රුපියල් 9 කාලෙ .
එම් සී එකට ගියා කිව්වහමත් හෙන තැනක් නෙ ඒ කාලෙ .
අන්තිමට ගියෙ ජාවා එකෙ ඉන්න කාලෙ. එත් අපෙ කාලෙ තිබ්බ විවිධත්වය දැක්කෙ නැහැ .MC eke