පණ අදින මැජස්ටික් සිටී

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ගොඩක් කඩ වැහිලා බන් හැම තැනම වගේ.

    union place එකේ KFC එකේ snacker එකක් ගත්ත එකට හම්බ උන බන් එක වෙනස් බන්. උන්ට වැරදිලා දුන්නද මන්ද. මෙලෝ රහක් නැති හෙන ඩ්‍රයි දිග බන් එකක්. උනුත් ඉතුරු වෙලා තියන මොන මොන හරි එව්වගෙන් හදල දෙනවද මන්ද.
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ගොඩක් කඩ වැහිලා බන් හැම තැනම වගේ.

    union place එකේ KFC එකේ snacker එකක් ගත්ත එකට හම්බ උන බන් එක වෙනස් බන්. උන්ට වැරදිලා දුන්නද මන්ද. මෙලෝ රහක් නැති හෙන ඩ්‍රයි දිග බන් එකක්. උනුත් ඉතුරු වෙලා තියන මොන මොන හරි එව්වගෙන් හදල දෙනවද මන්ද.
    lankwe KFC. mcdonald wage fast food kisima quality ekak na ban.

    wena ratakata gihin poddak kala balahanko.

    anika lankawe mona reddawakth denne na.

    wena rata wala full meal 1k gatthama fries, drinks, sauce , salad, tissue, cups, plates, spoon wage hamadema denawa
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඔව් මචං ජා ඇල රියලිටි ප්ලාසා එකට වෙච්ච දේ මම දැක්කා. මම ඉන්නෙත් ඒ අවට තමා 😅.

    මෙතනත් ඒකම තමා වෙන්නේ. දැන් MC ගියා කිව්වට කව්රුත් ගනන් ගන්නෑ
    ජා ඇල කේ සෝන් එක තියන නිසා තමයි රියලිටි ප්ලාසා එකට ඔහොම වෙලා ඇත්තේ බං ඒක නම් හරි. හැබැයි බලපං කේසෝන් ඒකෙත් උඩ හෝටලයක් මම දැක්කා වහලා තියනවා. මේ කාලෙ ගොඩක් බිස්නස් වලට කෙල වෙලා බං. දැන් බලපංකෝ කෑමවල ගණන්
     
    • Like
    Reactions: Nucleardeath

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Reply tika dakkama thava memories mathak venava.. dukai ithin.. oka posh place ekak nan nemei.. man okata issara yanne denimai bata dekai dagena. Sakkuve maru salli kola tikakuth ekka..
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    aparade dekkamath dukai ban..
    matara paththe ewunta mathaka athi issara Deshani eken demma V mart kiyala shopping mall ekak..
    e kale hatiyata kollonta magic wage..
    api ithin colombo giyothne MC yanne..
    e wage nemei meka town ekema thibba nisa class iwara unama rawmak danawa..
    muladi lassanata thibuna.. waterfall ekak.. top floor eke restaurant, game shop ekak ehema..
    eth wadi kalayak giye na ara muladi asawata giyapu senaga adu una..
    anthimata deshanilata une parana shop ekai shopping mall ekai dekama wahala danna :-(
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ජා ඇල කේ සෝන් එක තියන නිසා තමයි රියලිටි ප්ලාසා එකට ඔහොම වෙලා ඇත්තේ බං ඒක නම් හරි. හැබැයි බලපං කේසෝන් ඒකෙත් උඩ හෝටලයක් මම දැක්කා වහලා තියනවා. මේ කාලෙ ගොඩක් බිස්නස් වලට කෙල වෙලා බං. දැන් බලපංකෝ කෑමවල ගණන්
    Kzone එකේ යට ෂොප් වල නම් තාම සෙනග ඉන්නවා. උඩ ෆුඩ් කෝර්ට් එකට නම් බඩු බනිස්. දැන් තියන ගනන් වල හැටියට ලාබ තියන් කෑමක් දෙන්න බෑ මම හිතන්නේ
    බලපන් production quality එක
    And did you guys notice those girls don't have that "posh skin tone" these days every girl of that type have?

    Clearly the skin tone seems 2 - 3 shades darker than the current glutathione skin tone girls have. I prefer this natural look. Girls also look very easy going. Makes sense because this was before social media took off