It was never a posh place machan.... For us it wasYeah that's a big reason as well. Majestic city is not "posh" anymore. There are better new places
Shane umbewath talk kerela wageඵහෙම කියන්න බෑ ඵහෙනම් ඕක වැටෙන්නේ ක්‍රෙස්කැට් open කරහම..මේක අාර්ථිකේ නිසා වුන දෙයක්..ඕකට බඩු ගත්තෙ නැතත් weekend බහින හෙන සෙට් ඵකක් හිටිය.මාත් ගිය නිසා දන්නේ.සල්ලි තියෙන නැති ඔක්කොම ඕකේ.boys school වල උන් බඩු බහින්න ඵන්නෙ ඕකට.මටත් සෙට් වුනා ෂේන් කියල ඵකෙක් රෝයල් යන.උන් කෙලින්ම කඩ්ඩෙන් ටෝක් කර කර යනව පට්ට කෑලි පස්සේ.අනිත් ඒවට උන් යන්නෙ නෑ.ඒ කාලෙ ක්‍රෙස්කැට් අැරපු අළුත.
ඔව් මචං ජා ඇල රියලිටි ප්ලාසා එකට වෙච්ච දේ මම දැක්කා. මම ඉන්නෙත් ඒ අවට තමා.
මෙතනත් ඒකම තමා වෙන්නේ. දැන් MC ගියා කිව්වට කව්රුත් ගනන් ගන්නෑ
ඊයා ඕයි තමුසේ හරිම හෙන ගොඩේ බයියෙක් වගේ නේ එක ඇහුවේමේ අර බම්බලපිටිය ස්ටේෂන් එකෙන් බැහැල ගාලු පාරට එනකොට ගඩොල් පාටට තින විසාල බිල්ඩිම නේද ? මට මතකයි ඒ කාලේ එකේ පාර අයිනේ ලස්සන ගැල්ළමයිගේ ෆොටෝ දාල තිබ්බා විසාලෙට

Lankawe first shopping mall eke Liberty Plaza nemeidaමජෙස්ටික් සිටි කිව්වහම ඉතින් මටත් මොකුත් නොලියා බැහැ. මගෙ මවගෙ ගම පදෙස ඌ බම්බලපිටිය තමා ඕක තියෙන්නෙ .
ඔකෙ මුදලාලි මන් හිතන්නෙ මුස්ලිම් බුවෙක් .
මගෙ සීයාගෙ මිතුරෙක් .
ජේ ආර් ගෙ විවෘත ආර්ථිකෙන් පස්සෙ තමා ඔව්වා ලන්කාවට ආවෙ.
ලන්කාවෙ පලවෙනි ශොපින් මොල් එක ඔය.
ලන්කාවෙ පලවෙන්ජ් කේ එෆ් සී එක් තමා ඔක්ව් තියෙන කේ එෆ් සී එක.
ඒ කලෙ තනිකරම සුද්දො හිටියෙ කේ එෆ් සී එකෙ අපි යද්දි.
සෝයා අයිස් ක්‍රීම් එක රුපියල් 9 කාලෙ .
එම් සී එකට ගියා කිව්වහමත් හෙන තැනක් නෙ ඒ කාලෙ .
අන්තිමට ගියෙ ජාවා එකෙ ඉන්න කාලෙ. එත් අපෙ කාලෙ තිබ්බ විවිධත්වය දැක්කෙ නැහැ .
Yeah but back then it was THE place. Remember how people used brag about going thereIt was never a posh place machan.... For us it waswhen we had nothing this was the place . Remember we never even had a highway till 2011. Didn't have cable tv till 2006. Most fellows who went there never bought anything. The cinema was good and had some crowd
Podi thama hebei hariyata kanna kadayak wath nethuwa weli weli iddi issara reality plaza eka open karama maru katharata diya bidak wageජා ඇල එක ලොකු එකක්දඒ දවස්වල හෙන පොඩි අපි ජාඇල ඉඳලා ක්ලාස් ආපු උන්ව Bite කරනවා දැන් කොහොමද දන්නෙ නෑ
![]()
පොශ් ද නැද්ද දන්නෙ නැහැ රටෙ ආර්තිකෙ හැටියටනෙ හැමදෙම තීරණය වෙන්නෙ .එත් ඒ කාලෙ එම් සී ගියා කිව්වහම මාර තැන .නොගිහින් තිබ්බොත් ඌ ගොඩෙ වගෙ එකකුත් තිබ්බා.It was never a posh place machan.... For us it waswhen we had nothing this was the place . Remember we never even had a highway till 2011. Didn't have cable tv till 2006. Most fellows who went there never bought anything. The cinema was good and had some crowd
අයියෝ එත් මම හිතුවා CCC , one Gallface වගේ ඒවත් එක්ක MC එක කොහොමහරි ඇදගෙන යයි කියලා .
ඕකට ඒ කාලේ ගහන්න තිබ්බේ liberty plaza එක විතරයි .
ඔකේ තිබ්බ caravan එක එකේ හවස 6pm පස්සේ 50% කොල්ලෝ සෙට් වෙලා යන්නේ .
cargils එක එතන පියානෝ එක ..
මටත් එහෙමයි.. සෑහෙන මෙමරීස් ගොඩක් තියනවා.. Ex gf එක්ක ජීවිතේ අමතක නොවන සිදුවීමක් උනා මෙතනමේ මොනවා වෙලාද බං?? පරණ මතක ගබඩාවක් බං මට නම් ඔතන. පට්ට දුකයි මෙහෙම දකිද්දී![]()