පණ බේරගන්න ඕනි නම්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    121100514_2669816283269142_248372312868424861_n.jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    gate eke owa thibila tak gaala welila yanawane ban gate eka touch karaata. ath walath gaawila survive wenna puluwan winadi 12 da kohedaneda?
    මොනවා අතපත ගෑවත් මූණ අල්ලන්න කලින් හැමවෙලේම අත සෝදන්න
    ඒක හරියට කලොත් ඇති

    කසාය නැතත් දවසට දෙතුන් පාරක් උණුවතුර , ඌ තේ වගේ දෙයක් බොන්න , වයිරස් එක රස්නෙට ඔරොත්තු දෙන්නේ නෑ

    ගෙවල් ඇතුලට යන්න කලින්, වැඩිහිටි අය එක්ක ගනුදෙනු කරන්න කලින් , පොඩි අය අත පත් ගන්න කලින් හොඳට අත , ඇදුම් හෝදගන්න


    පොඩි අයට ලෙඩ වෙන්න තියන හැකියාව අඩුයි , හැබැයි එයාල තම ආච්චිලා සීයලට ලෙඩේ බෝ කරන්නේ