sebe thatu.akuru karana seti agei..
nirmanaya.sarthakai.![]()
godak isthuthi.....
sebe thatu.akuru karana seti agei..
nirmanaya.sarthakai.![]()
……a wagema godak satutuwenawa oyage nirmanaya ganath, oyatath subama suba anagathayak paratana karanawa!!!godak stutui oyage partanayatata……a wagema godak satutuwenawa oyage nirmanaya ganath, oyatath subama suba anagathayak paratana karanawa!!!
දිනෙන් දින නංගිගේ නිර්මානවලට නුතන සමාජ සංස්තාවේ දරිද්‍රතාවයෙන් පෙලෙන අසරනයින්, අනේක විද දුක් විඳින්නන් පාදක කර ගැනීම මා දකින්නෙ ඔබේ රචනා ව්‍යූහයේ ඔබ ලැබු විසාල ප්‍රගතියක් ලෙසිනුයි..
ඇසින් දුටුවත් නොදැක්කා සේ සිටිනා... තෙතමනයක් නැති පපු සහිත මිනිසුන් ඇති සමාජයට ඔහුන්ගේම පන්තියේ එවුන් විඳිනා දුක් ඇහැට ඇන හරි පෙන්වීම අද දවසේ අපේ යුතුකම වී ඇත..
නංගිට ජය!!
ල0කාව වගේ ලස්සණ රටක් හා තම දූ දරුවන් ගෙන් ඈත්ව..සිටීමම දුක් විඳීමක් තමයි. තවත් කෙනෙකුගෙ හදවත හඬා වැටෙන හැටි..එලෙසින්ම අත් විඳින්නට තරම් ඔබේ හදවත ආදරණීයයි.මෙය ලියද්දි ඔබේ ඇස් වල කඳූලක් නැඟුනා නියතයි.මා වැරදි නම් කියන්න.Thank u Dul.. what else to say.
[/SI
Lassanai sis.Thawa thawath me wage Lassana Niramana karanna.![]()