පතමි ලස්සන හෙටක් (pathami lassana hetak)

Jul 24, 2008
1,633
33
0
godak stutui oyage partanayatata:)……a wagema godak satutuwenawa oyage nirmanaya ganath, oyatath subama suba anagathayak paratana karanawa!!!
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
දිනෙන් දින නංගිගේ නිර්මානවලට නුතන සමාජ සංස්තාවේ දරිද්‍රතාවයෙන් පෙලෙන අසරනයින්, අනේක විද දුක් විඳින්නන් පාදක කර ගැනීම මා දකින්නෙ ඔබේ රචනා ව්‍යූහයේ ඔබ ලැබු විසාල ප්‍රගතියක් ලෙසිනුයි..

ඇසින් දුටුවත් නොදැක්කා සේ සිටිනා... තෙතමනයක් නැති පපු සහිත මිනිසුන් ඇති සමාජයට ඔහුන්ගේම පන්තියේ එවුන් විඳිනා දුක් ඇහැට ඇන හරි පෙන්වීම අද දවසේ අපේ යුතුකම වී ඇත..

නංගිට ජය!!
 
sl_pissa

Member
Jun 22, 2007
493
12
0
ල0කාව වගේ ලස්සණ රටක් හා තම දූ දරුවන් ගෙන් ඈත්ව..සිටීමම දුක් විඳීමක් තමයි. තවත් කෙනෙකුගෙ හදවත හඬා වැටෙන හැටි..එලෙසින්ම අත් විඳින්නට තරම් ඔබේ හදවත ආදරණීයයි.මෙය ලියද්දි ඔබේ ඇස් වල කඳූලක් නැඟුනා නියතයි.මා වැරදි නම් කියන්න.:love:Thank u Dul.. what else to say.:)[/SI
 
dulhari

Member
Jul 2, 2007
2,024
116

godak isthuthi ayyia....
 
hamadama wage oya mage es walata kadulu awa bawath dana gattane,,, atta mata godak duka hithuna meka liyaddi.... aw kashtake duk widina apema ayyiala me hama dema karanne thamangema aya wenuwen kiyala hithanakota.... ee athin api kochchara wasanaawanthada? godak isthuthi ayyia