පත්තරවල තියෙන අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
පත්තරවල තියෙන අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම

මචංලා.. ඔය පත්තරවල තියෙන අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම (ටිකක් ප්‍රසිද්ධ ඇඩ් දාලා තියෙන්නේ- Forex නොවෙයි) කියන ක්ලාස් එකකට ගිය කවුරුහරි මෙතන ඉන්නවාද? පොඩි PM එනන් දාන්න පුලුවන්ද එහෙම කෙනෙක් දෙන්නෙක් :rolleyes::rolleyes::rolleyes::rolleyes:

බම්පියක්වත් දාලා යන්න හම්බ වෙනකං...
 
Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පිස්සුද බං..නිකන් උඹේ සල්ලි නාස්ති කරගන්න එපා. උන්ට ඔච්චර හොයන්න පුලුවන්නම් මොන මගුලටද ක්ලාස් කර කර නහින්නෙ :P
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    පිස්සුද බං..නිකන් උඹේ සල්ලි නාස්ති කරගන්න එපා. උන්ට ඔච්චර හොයන්න පුලුවන්නම් මොන මගුලටද ක්ලාස් කර කර නහින්නෙ :P

    මං යන්න නෙවෙයි බං පොඩි විස්තරයක් දැනගන්න... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    baddysl

    Banned
    Mar 22, 2008
    724
    46
    0
    පිස්සුද බං..නිකන් උඹේ සල්ලි නාස්ති කරගන්න එපා. උන්ට ඔච්චර හොයන්න පුලුවන්නම් මොන මගුලටද ක්ලාස් කර කර නහින්නෙ :P

    patta kathawa . sirawata